2011/07/23

දණ ගාද්දි ඇවිදින්නට ...

මෙන්න මගෙන් පුංචි වාදනයක් 

මම - දිනිති අක්කා

9 comments:

  1. අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න. හරිම ලස්සනයි.
    සිදුවෙන් කියන දේ ඇත්තටමත් කරන්න ඕන හොදේ.
    හරිම දක්ශයි . නැන්දාත් සංගීතයට හරිම ආසයි.
    දැනුත් සින්දුවක් අහමින් සිටියේ.....

    ReplyDelete
  2. ඔව් ගිම්හානි නැන්දේ මම හරි ආසයි වයලින් ගහන්න , ඉස්කොලෙ නම් තවම ඉගැන්වුවේ නැහැ , අපේ වසන්ත ටීචර්ගෙන් තමා ඉගෙන ගන්නේ , මං යන එකම පන්තිය ඒකයි ...ස්තුතියි අපිව දිරි ගන්වනවාට

    ReplyDelete
  3. ලස්සනට ඔයා ප්ලේ කරනව බබා.

    ReplyDelete
  4. ස්තුතියි නදී නැන්දි , අපිට හරිම සතුටුයි ,

    ReplyDelete
  5. ඔයා ලස්සනට වාදනය කරනවා ලොකු දූ. ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  6. ගොඩාක් ස්තුතියි මධරංග මාමේ.

    ReplyDelete
  7. ලස්සනයි නංගා

    ReplyDelete
  8. ගොඩාක් ස්තුතියි කිඩෝ අයියේ ...

    ReplyDelete
  9. මම ඩවුලෝඩ් කරලා අහන්නම්කෝ ......

    ReplyDelete