2011/07/02

කොක් හාමි

සුදට සුදේ පිහාටු ඇති
දිගට දිගේ හොටයක් ඇති
රිටක් වගේ කකුලුත් ඇති
කොක් හාමිත් ලස්සන ඇති

මාළු පැටවු රවටාගෙන
බඩ ඇතුලට දමාගන්නේ
මොකද අනේ ඔයාට වෙන
කන්න දෙයක් නැතුවාමද?


කවිය - මිතිලිගේ 

3 comments:

  1. ඔව් කොක් හාමියා එයාගේ දිග හොටේ වතුරට දාලා මාලු පැටව්
    පනුවෝ එහෙම කනවා. එක එයාගේ කෑමනේ ඒ නිසා අපිට මොනවත් කියන්න බෑ. සොබා දහමනේ නේද. ලොකු සත්තු කනවා පොඩි සත්තු. ගොඩාක් වෙලාවට කොක් හාමිලා ඉන්නේ තනි කකුලෙන්.

    ReplyDelete
  2. කොක් හාමි ජීවත් වෙන්නේ මාලු කාලනේ. ඒ හන්දා එයාලා පව් නේ. මොනවත් කියන්න බෑ එයාලට. :)

    ReplyDelete