2014/04/29

වෙනසක් බලන්න එන්න

මීට අවුරුදු තුනකට විතර ඉස්සර වෙලා ලියන්න පටන් ගත්ත “පුංචි හිතට දැනෙන දේ“ ,අපේ බ්ලොග් පිටුව පහුගිය කාළෙ පුරාවටම පුංචි පුංචි වෙනස්කම් වෙමින් ආ මගේ තවත් වෙනස්කම් කිහිපයක් වෙන බව අපිට ආදරේ නැන්දල මාමල , අයියල අක්කල හැමෝටම කියන්නයි මේ හදන්නේ .

ඒ වෙනස්කම් මෙන්න මේවා , මුලින්ම අපේ වෙබ් ලිපිනය වෙනස් කළා ,  දැන් අපේ
dinithimithili.blogspot.com ලිපිනයට අමතරව www.cyberslk.net  වෙබ් ලිපිනයෙනුත් “පුංචි හිතට දැනෙන දේ“ පිටුවට එන්න ඔයාලට පුළුවන් .

අනෙක් වෙනස තමයි  අපේ යුටියුබ් චැනලයක් හැදුවා , නිවඩු දවසට අපි හදන වීඩියෝ ඔක්කොම ඒ චැනලයේ තියනවා . මෙන්න අපේ යූටියුබ් චැනලයේ වෙබ් ලිපිනය

https://www.youtube.com/user/TheRaindropschannel  මෙතනට තව විදියකින් යන්න පුළුවන් ඒ තමයි මේ බ්ලොග් පිටුවේ තිබෙන අපේ චැනලයේ subcribe button එක ක්ලික් කරලා .

එහෙම නම් මෙන්න ආයෙත් ඒ වෙබ් ලිපින දෙක , ඔය නැන්දල මාමල , අයියල අක්කල හැමෝටම ආරාධනා කරනවා , එන්න ඇවිත් අපේ බ්ලොග් පිටුව , අපේ වීඩියෝ පිටුව බලන්න කියලා .


www.cyberslk.net

https://www.youtube.com/user/TheRaindropschannel

ආයුබෝවන් !
අපි දෙන්නා දිනිතියි මිතිලියි