අක්කයි නංගියි චුට්ටං පැංචෝකවියක් ලියලා දැම්මද පැංචෝදේදුන්නක් ගැන ලියලා පැංචෝහරිම ලස්සනයි මේ කිවි පැංචෝ
දේදුන්න ගැන හොද කව්යක් ලස්සනට ලියලා තියෙන්නේ
ගොඩාක් සතුටුයි , මේ උදව් අපිට ගොඩාක් වටිනවා තවත් ලියන්න ආස හිතෙනවා,
ඔයා ලස්සනට කවි ලියනවා.
අපිට ගොඩාක් සතුටුයි
දේදුනු පෑව්වම අහසත් එක්ක ලස්සන වෙනවා.ලස්සනයි දූ මේ කවිය.
@මධුරංග,අදත් අපිව දිරිමත් කළාට ගොඩාක් පිං , අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා අයියල ,අක්කල , මාමාල නැන්දල කියන දේ අහන්න , බලන්න
ලොකු වෙනකොට සුන්දර සිත් ඇතිවෙන්නේ...අනිත් අයගැන සිතන්න පුරුදුවෙන්නේ ගොඩාක් වෙලාවටස්වභාවධර්මය රස විදින්න පුලුවන් අයට විතරයි.මේ දරු දෙන්නත් ඒවගේ හරි සුන්දර අදහස් ඇති දරු දෙන්නෙක්.
ස්තුතියි ගිම්හානි නැන්දි
ඔය ලියලා තියෙන්නෙ දේදුන්න ගැන නියමෙටම ......ලස්සනයි ......
අක්කයි නංගියි චුට්ටං පැංචෝ
ReplyDeleteකවියක් ලියලා දැම්මද පැංචෝ
දේදුන්නක් ගැන ලියලා පැංචෝ
හරිම ලස්සනයි මේ කිවි පැංචෝ
දේදුන්න ගැන හොද කව්යක් ලස්සනට ලියලා තියෙන්නේ
ReplyDeleteගොඩාක් සතුටුයි , මේ උදව් අපිට ගොඩාක් වටිනවා තවත් ලියන්න ආස හිතෙනවා,
ReplyDeleteඔයා ලස්සනට කවි ලියනවා.
ReplyDeleteඅපිට ගොඩාක් සතුටුයි
ReplyDeleteදේදුනු පෑව්වම අහසත් එක්ක ලස්සන වෙනවා.
ReplyDeleteලස්සනයි දූ මේ කවිය.
@මධුරංග,
ReplyDeleteඅදත් අපිව දිරිමත් කළාට ගොඩාක් පිං , අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා අයියල ,අක්කල , මාමාල නැන්දල කියන දේ අහන්න , බලන්න
ලොකු වෙනකොට සුන්දර සිත් ඇතිවෙන්නේ...
ReplyDeleteඅනිත් අයගැන සිතන්න පුරුදුවෙන්නේ ගොඩාක් වෙලාවට
ස්වභාවධර්මය රස විදින්න පුලුවන් අයට විතරයි.
මේ දරු දෙන්නත් ඒවගේ හරි සුන්දර අදහස් ඇති දරු දෙන්නෙක්.
ස්තුතියි ගිම්හානි නැන්දි
ReplyDeleteඔය ලියලා තියෙන්නෙ දේදුන්න ගැන නියමෙටම ......
ReplyDeleteලස්සනයි ......