2011/07/15

බෝ මළුව


බෝ පතේ                                               සිලිසිලිය
කනට දෙයි  තුටු                                           මිහිර
බෝ මළුවෙ වැලි                                         තලය
පයට දෙයි    මුදු                                          සුවය

දිලෙන මේ පහන්                  පෙල
නෙතට  ගෙන දෙයි               සුවය
මේ සියළු දේ                      අපගෙ
ගෙනෙයි  සිත වෙතට           සුවය


කවිය - දිනිති 

1 comment:

  1. මටත් බෝ මලුවක සිසිලත් එක්ක වරුවක් උනත් භාවනා කරන්න පුලුවන්. හරිම නිදහස් !!!!! නිස්කලංකයි !!

    ReplyDelete