2011/07/15

වඳුරු බබෝ ...



වඳුරු  බබෝ  මොකද ඔයා ......අම්මගෙ තුරුලේ.......
කිරි බොනවද...
කොළ කනවද ....
මොකද කරන්නේ? 

කවිය - මිතිලි  නංගිගේ 

11 comments:

  1. ආහ් චූටි දූගේ කවිය ලස්සනයි.

    ReplyDelete
  2. ෂෝයි කවිය නංගෝ

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්... හරි ලස්සනයි නේ කවි පද ටික.. තවත් ලියන්න හොදේ.. අපි එනවා බලන්න..:)

    ReplyDelete
  4. සෝයි කවිය නංගෝ ඔන්න අද ඉදන් මාත් මේක කියවනවා... මේ බ්ලොග් එක ගැන අපට කිව්වට මධුරංග අයියට තැන්කූ කියන්න....

    ReplyDelete
  5. බබා ඔයා ලස්සනට කවි ලියනවා.කතන්දරත් ලියන්නකො අපිට කියවන්න.

    ReplyDelete
  6. ලස්සන කවිය.
    වඳුරු අම්මලා ඒයාගේ පැටවුන්ට බොහෝ ආදරය පෙන්නන කෙනෙක්...
    දැකල තියනවද එයාලත් එක්ක සෙල්ලම් කරනවා.යන යන තැන බඩේ බදගෙන එක්කන් යනවා ඒවගේම අල්ලගන ඔලුව බලනවා.

    ReplyDelete
  7. ලස්සනයි දුවේ පද ටික නම්.. දිගටම ලියන්න ඔයාලට ජය

    ReplyDelete
  8. මේ ඉන්නේ රිලා බබෙක් සහ එයාගේ අම්මා.අපේ ගෙදර අවට මේ ගොල්ලෝ මහා ගොඩක් ඉන්නවා.ලස්සන කවි පද ටිකක් .ඔයාලට ඉස්තුති කරනවා.

    ReplyDelete
  9. අදයි මේ බ්ලොග් එකට ආවෙ.... සුභ පැතුම් නංගිලා දෙන්නටම... දිගටම ලියන්න අපි එනවා කියවන්න...

    ReplyDelete