2011/07/28

අපේ රටේ තේ රසයි ....

රසයි රසයි........
තේ  රසයි........
අපේ රටේ.....
තේ රස‍යි........
බිව්වෝතින්.....
එක සැරයක්....
බොන්න හිතෙයි...
තව සැරයක්.....


ලිව්වේ - මිතිලි නංගී

7 comments:

  1. හ්ම්..ඒකනම් ඇත්ත පුතේ, ඕන් නැන්දට තේ එකක් බොන්න හිතුනා..

    අපේ දේවල් අගය කරන එකනම් හොද පුරුද්දක්...

    ReplyDelete
  2. අසනි,
    ගොඩාක් ස්තුතියි අසනි නැන්දේ , මට හරි සතුටුයි

    ReplyDelete
  3. ඇත්තම ඇත්ත.. මහන්සි වෙලා ආවාම තේ එකක්නම් ඕනමයි....

    ReplyDelete
  4. තේ පැන් දින දින වැඩි වැඩියේ
    බීමෙන් සිරුරට සැප වැඩියේ
    අපේ ආච්චිලාගේ කාලයේ සින්දුවක කොටසක් මම ලියුවේ.ඔයා හරි දුව,ලංකාවේ තේ ඉහලම ප්‍රමිතියකින් යුක්ත ඒවා කියල ලෝක පිළිගැනීමක් තියෙනවා.

    ReplyDelete
  5. අපේ රටේතියෙන්නෙ ලෝකෙන්ම හොදම වර්ගවල තේ.හැමදාම අපේ දේ අගය කරන එක ගොඩක් හොද පුරුද්දක්.

    ReplyDelete
  6. Gimhani ,
    Anonymous,
    Nuwan Kalhara ,
    ඔබ සැමට බොහොම ස්තුතියි අපිව දිරි ගන්වනවාට ...

    ReplyDelete
  7. ලෝකෙම පිලි ගන්න තේ තමයි ලංකාවෙ තියෙන්නෙ .......
    ඒ රසයට ගහන්න පුලුවන් රසයක් ලෝකේ නැහැ .......
    ලස්සනට ලියලා තියනවා දූ ........

    ReplyDelete