2011/11/19

කැනඩාවයි ලංකාවයි

කැනඩාවෙනෙ අපි                  ඉන්නේ
ලංකාවෙන් අපි                          ආවේ
හිම නෑවිලා ........ගහත්  පිරිලා..............
අපි කැනඩාවට                         අලුතයි
අපි කැනඩාවට                         අලුතයි


කැනඩාවේ අවට                       හැඩයි
ලංකාවේ වගේ                          තමයි
හැබැයි ඉතින් වැඩේ                  තමයි
සීතල  නම් හරිම                      වැඩියි

ගස් කොලනුත්  හරිම              හැඩයි
ලංකාවෙත් එහෙම                   තමයි
පුංචි ලමයි හිමේ                      නටයි
මට නම් හරි ආස                  හිතෙයි


හිමයි හිමයි හිම                   වැස්සයි
ගොඩයි ගොඩයි ගොඩක්        හිමයි 
ටිකක් ඉතින්                     සීතලමයි
ඒත් ඉතින්    හරි                    ආසයි

5 comments:

  1. very nice. keep on going.
    saduni Akka.

    ReplyDelete
  2. දැන් ඉතින් නත්තල් කාලේ කිට්ටු වෙන් නිසා දූල දෙන්නට නිවාඩුත් ලැබෙයි. එතකොට දවස තිස්සෙම හිමේ සෙල්ලම් කරන්න පුලුවන් නේ.

    ReplyDelete
  3. බොහොම ලස්සන කවිපෙලක්. ඔයාලා ඔය රටේ සීතල දේශගුණයට හැඩගැහිලා ඉන්න විදිහ ගැන මට පුදුමයක් දැනෙනවා

    ReplyDelete
  4. හැඩයි හැඩයි හරිම හැඩයි
    ඔයාගේ කවි හරිම හැඩයි
    හිම බලන්න හරි ආසයි
    මටත් ඔහේ එන්න හිතයි

    ReplyDelete
  5. -Cherry Blossoms,

    Thank you akkee,

    -මධුරංග,
    ඔව් මධුරංග මාමේ , සති දෙකක් නිවාඩු දෙනවළු , අපිත් බලාගෙන ඉන්නේ හිමේ සෙල්ලම් කරන්න...ස්තුතියි මාමේ ,

    -Anonymous,
    තවම හරිමටම සීතල නැහැළු ...තව ලබන මාසේ ගොඩාක් සිතලයිළු ...ස්තුතියි

    -Kasun ,
    ස්තුතියි කසුන් මාමේ ...

    ReplyDelete