2011/11/12

දිය බිඳුව


 අපේ පණත්  රැකගනිමින්  ඉන්නා දිය           බිඳුව
 ගහට වැලට පණ දෙන්නෙත්   මේ සුන්දර     බිඳුව
 සත්තුන්ටත් පණ දෙනවා මේ ලස්සන           බිඳුව
 පරිසරයත් හැඩ කරනවා මේ සුන්දර             බිඳුව





3 comments:

  1. ආහ් ගොඩක් කාලෙකින් නේද මේ පොස්ට් එකක් දැම්මේ. කොහොමද ඔය දෙන්නට? කැනඩාව හිතට ඇල්ලුවද?

    ReplyDelete
  2. මේ කවිය ලිව්වේ දිනිති දූ වෙන්න ඇති. ලස්සනයි දූ කවිය.

    ReplyDelete
  3. -Kasun ,
    ඔව් කසුන් මාමේ ...පහුගිය දවස්ටිකේ අපි ටිකක් ඇවිද්ද ...දැන් ලියනවා ..ගොඩාක් ස්තුතියි .

    -මධුරංග,
    ඔව් මධුරංග මාමේ මමය ලිව්වේ ..මාසෙකට විතර ඉස්සර මේක ලිව්වේ ...

    ReplyDelete