2011/11/27

දැන් නත්තල් ලඟයි ...........

නත්තල් නත්තල් හැම තැන  නත්තල්
    අපිට දැන් පුංචි හිම කැට වැටෙනවා.ඒත් සමහර  ෙවලාවට විතරයි . “දැන් ඉර පේන්න  නැහැ  ෙන් නංගි ඇහුවා " මොකක්ද අක්කි  ෙම් හරිම කරුවලයි  ,සීතලයි"
“ඒ චූටි  මේ රට ලංකාවට වැඩිය වෙනස්   . අනිත් ඒක  ෙදසැම්බර් මාසේත් ලඟයි .චූටී ඔයා දන්නවද දෙසැම්බර් මාසේ තියෙන වැදගත් කමක්? . ම්.................... බලමු ............නෑනේ අක්කි ..... මම කියන්නද? හා කියන්නකෝ  ..... නත්තල්.

                                   
 ඔව් ,දෙසැම්බර් මාසේ කිව්වාම අපිට මතක් වෙන්නේ නත්තල්. නත්තලට මේ පළාතේ  හැම තැනම සරසනවා . රෑට හරිම ලස්සනයි , එක එක පාට විදුලි බුබුළු වලින් හැම තැනම ලස්සන වෙලා , ඇයි නත්තල්  තියෙන්නේ 24 වෙනිදානේ .දැන් කඩවල්වල මිනිස්සු පිරෙනවා . මේ දවස් වල නෑ නත්තල් කාලෙට අපිට සතුටුයි  ඇයි   අපටත් තෑගි හම්බවෙනවා . අපේ නංගි නම් තාමත් බලාගෙන ඉන්නේ නත්තල් සීයාව දකින්න , අද නත්තල් සියාගේ පෙරහැරක් තිබුණා මීට කිට්ටුව නගරයක , ඒත් අපිට යන්න බැරි උනා වැස්ස නිසා .

ආයෙත් දවසක මේ වගේ කතාවක් ලියන්නම් .

2 comments:

  1. ඔයාලට නත්තල් නිවාඩුවත් ලඟ ලඟම එනවා නේ. මාමලාට නිවාඩු නෑනේ.

    ReplyDelete
  2. මධුරංග,
    ඔව් මාමේ , අපිට සති දෙකක් නිවාඩු දෙනවාලු , එතාකොට හිම වැටිල තියේවි , ගොඩාක් ස්තුතියි මාමේ ..

    ReplyDelete