2011/11/13

සීතල හිම කැට...


හිම කැට කැට වැටෙනවා ...
පුංචි ළමයි නටනවා ...
කට අල්ලන් ඉන්නවා ..
රසම රසයි කියනවා ...

5 comments:

  1. හ්ම්ම් ඉතින් ඔය දෙන්නත් එහෙම කලාද ?අපිට ඉඩ ලැබෙන විදියට ලියන්න හොඳේ. නැත්නම් අපිව අමතක වෙලා යාවි .

    ReplyDelete
  2. -ගිම්හානි නැන්දේ ,
    අපි පහුගිය කාළෙම නැන්දව මතක් කළා , තාත්ත පෙන්නුව නැන්ද ලියපු කවිත් ,
    හ්ම් අපිත් ටික වෙලාවක් දිවට හිම වැටෙන කම හිටියා , ..ඒත් ගොඩාක් වෙලා හිම වැටුනේ නැහැනේ
    ගොඩාක් ස්තුතියි නැන්දේ

    ReplyDelete
  3. හිම කැට කන්න හොද නෑලු නේද දූ ??

    ReplyDelete
  4. -මධුරංග ,
    ඔව් මධුරංග මාමේ , හොඳ නම් නෑළු , ඒ උනාට හරි ආසයි , දිව පිච්චෙනව වගේ දැනෙන්නේ , ගොඩාක් ස්තුතියි මාමේ

    -SULAGA TEAM,
    ස්තුතියි

    ReplyDelete