2011/11/27

අළුත් අළුත් හැමදේමත්

මගේ අලුත් පාසලයි ...
මගේ අලුත් පන්තියයි ...
මගේ අලුත් යාළුවොයි ....
හොදයි හොඳයි හරි හොඳයි ...

සෙල්ලම් බඩු හරි ගොඩයි ....
කතා පොතුත් හරි ගොඩයි ....
ගුරුතුමියත් හරි හොඳයි ...
අපිට හොඳට උගන්වයි ...

7 comments:

  1. මගේ පුතාට අලුත් රටට හිත ගිහිල්ලා වගේ..සතුටින් ඉන්න..

    ReplyDelete
  2. හොඳයි, හොඳයි අපිටත් හරි සතුටුයි

    ReplyDelete
  3. අලුත් පන්තිය හොදට හිතට අල්ලලා වගේ.

    ReplyDelete
  4. අසනි නැන්දේ -
    ඔව් අසනි නැන්දේ ,මෙහේ හොඳයි , ඒ වුනාට ලංකාව තමයි ගොඩාක්ම ෂෝක් ..ස්තුතියි.

    Anonymous,
    ගොඩාක් ස්තුතියි ,

    මධුරංග,
    ඔව් මාමේ , හොඳට සෙල්ලම් කරන්න දෙනවා ...හරි ආසයි ඉස්කෝලෙ යන්න ...ස්තුතියි

    ReplyDelete
  5. ඔයාල සතුටින් ඉන්නව කියල තේරෙනවා. අපිටත් සතු‍ටුයි . ලොකු වෙනසක් දැනෙනව
    ඇති අපෙ රටේ පාසල් හා කැනඩාවේ පාසල් අතර නේද ? ගොඩාක් තොරතුරු මාත් දන්නව මගේ සොහොයුරියත් ඉන්නෙ ඔය රටේමයි . එයාල ඉපදුනෙත් ඔහිමයි ..
    හොඳින් ඉගන ගන්න මගෙ දූලා . ඉඩ ලැබුනම ලියන්නකෝ.

    ReplyDelete
  6. nangi patav denna hunga kalekin balanna awe.. oyalage jeevitheth hemadama aluth venna kiyala prarthana karanava..

    ane ane apita nokiyama padinchiya maru karala neda?

    Warsha akki..

    ReplyDelete
  7. මම ඔයාලව බලන්න එන්න හිටියෙ . . ඒත් ඊට කලින් ඔයාල ලන්කාවෙන් ගියානෙ.
    ඔයාල හැමෝටම සුභ අනාගතයක් . . .සතුටින් ඉන්න . .

    ReplyDelete