ශා....ශෝයියන් නංගි බබෙක්නේ ඔයාලට ඉන්නේ........ඔයාලා වගේම හැඩයි...
ඔයාලෑ අප්පච්චිත් කිව්වා හෙට නුවර යනවැයි කියලා. එහෙනම් පරිස්සමින් ගිහින් එන්න චූටී දූ. අපට බලන්න ෆොටෝ දාන්න.
අනේ ෂෝයි නංගියෝ ඔයාල දෙන්න..මාත් තාම ඉස්කෝලෙ යනවනේ.පුළුවන්නම් වර්ෂක්කගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න.
චූටි නංගි හරිම ලස්සනයි.
ලස්සනයි පැට්ටෝ
ඔන්න පරිස්සමින් ගිහින් පුන්චි නංගියාව බලලා එන්න පුන්චි සමනලියනේ...
-අසනි නැන්දේ ,ඇත්තමයි එයා හරී....ම හුරතලී ..අපි එයා අල්ලගෙන ඉඹිනවා .-මධුරංග ,හා මධුරංග මාමේ ...දැන් ෆෝටෝ ..ගත්තා තාත්ත තමයි දන්නේ ඒවා බ්ලොග් එකට දාන්න ..ඉක්මණටම දාන්නම් ...-වර්ෂා.. ,අනේ අක්කී , ඔයාගේ බ්ලොග් එකට එන්නේ කොහොමද ? අපි හරි ආසයි ....-නදී , ඇත්තමයි නංගියා හරිම ෂෝක් ..-Prasanna ,ගොඩාක් ස්තුතියි මාමේ ..-දේවා ගේ අඩවිය ,මාමාත් ඊයේ නුවර ගියා කියල තාත්ත කීව ,ඔක්කොම නැන්දල මාමල , අයියල , අක්කලට ගොඩාක් ස්තුතියි , අපිව දිරිමත් කළාට...
දරුවනේ මාත් නුවර ඉන්නේ...මාත් ඔයාලගෙ පැත්තට ආසයි ඒත්.මං හිතන්නෙ ඔයාල ගාලු ටවුමෙමයි ඉන්නව ඇත්තෙ.දිගටම බ්ලොග් කරන්න.සුබ පැතුම්.
-Gordonia ceylanica,ඔව් අපි කරාපිටියේ වෛද්‍ය පිඨය ගාවමයි ඉන්නේ. මේ වෙලාවෙ නම් නුවර ඉන්නේ ..ගොඩාක් ස්තුතියි අපිව දිරිමත් කලාට...
කෙලි පැටික්කියො තුන් දෙනාම ශෝක්. මාත් මතක් කලා කියන්න පුංචි නංගියාව.
-Gimhani,අපි දැනටමත් ගිම්හානි නැන්ද ගැන කියලයි තියෙන්නේ , මේ බ්ලොග් එක එයා පෙන්නනකොට ..
මම නම් දුවේ ප්‍රමාද වෙලයි මේ පැත්තේ ආවේ. ඊයේ අපිට දවස පුරාම විදුලිය තිබුනේ නැහැ.මමත් නුවර අවට ඉන්න කෙනෙක්.ඔයාලට සුභ පතනවා.
-Anonymous ,ගොඩාක් ස්තුතියි , අපිත් දැන් ඉන්නේ නුවර අරුප්පල කියන හරියේ ....
ඇයි නංගි විතරක් ...ඔයාලා 3 දෙනාම හරිම හුරතල් පාටයි....
-Shani,ගොඩාක් ස්තුතියි
පුංචි නංගියා විතරක් නෙමෙයි.ඔයාල දෙන්නත් හරිම ලස්නයි.හරිම හුරතල්.සුභ පැතුම් ඔයාලට දුවේ
මොකෝ පැටව් පේන්න නැත්තේ
ඔයාල ලංකාවෙන් ගියානෙ . . .මම ඊට කලින් ඔයාලව බලන්න එන්න හිටියෙ , අපරාදෙ බැරි උනා. කොහොමද කැනඩාව හොඳයිද ????
ෂෝයි පැටියෙක්
ශා....ශෝයියන් නංගි බබෙක්නේ ඔයාලට ඉන්නේ........ඔයාලා වගේම හැඩයි...
ReplyDeleteඔයාලෑ අප්පච්චිත් කිව්වා හෙට නුවර යනවැයි කියලා. එහෙනම් පරිස්සමින් ගිහින් එන්න චූටී දූ. අපට බලන්න ෆොටෝ දාන්න.
ReplyDeleteඅනේ ෂෝයි නංගියෝ ඔයාල දෙන්න..මාත් තාම ඉස්කෝලෙ යනවනේ.පුළුවන්නම් වර්ෂක්කගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න.
ReplyDeleteචූටි නංගි හරිම ලස්සනයි.
ReplyDeleteලස්සනයි පැට්ටෝ
ReplyDeleteඔන්න පරිස්සමින් ගිහින් පුන්චි නංගියාව බලලා එන්න පුන්චි සමනලියනේ...
ReplyDelete-අසනි නැන්දේ ,
ReplyDeleteඇත්තමයි එයා හරී....ම හුරතලී ..අපි එයා අල්ලගෙන ඉඹිනවා .
-මධුරංග ,
හා මධුරංග මාමේ ...දැන් ෆෝටෝ ..ගත්තා තාත්ත තමයි දන්නේ ඒවා බ්ලොග් එකට දාන්න ..ඉක්මණටම දාන්නම් ...
-වර්ෂා.. ,
අනේ අක්කී , ඔයාගේ බ්ලොග් එකට එන්නේ කොහොමද ? අපි හරි ආසයි ....
-නදී , ඇත්තමයි නංගියා හරිම ෂෝක් ..
-Prasanna ,
ගොඩාක් ස්තුතියි මාමේ ..
-දේවා ගේ අඩවිය ,
මාමාත් ඊයේ නුවර ගියා කියල තාත්ත කීව ,
ඔක්කොම නැන්දල මාමල , අයියල , අක්කලට ගොඩාක් ස්තුතියි , අපිව දිරිමත් කළාට...
දරුවනේ මාත් නුවර ඉන්නේ...
ReplyDeleteමාත් ඔයාලගෙ පැත්තට ආසයි ඒත්.
මං හිතන්නෙ ඔයාල ගාලු ටවුමෙමයි ඉන්නව ඇත්තෙ.
දිගටම බ්ලොග් කරන්න.
සුබ පැතුම්.
-Gordonia ceylanica,
ReplyDeleteඔව් අපි කරාපිටියේ වෛද්‍ය පිඨය ගාවමයි ඉන්නේ. මේ වෙලාවෙ නම් නුවර ඉන්නේ ..ගොඩාක් ස්තුතියි අපිව දිරිමත් කලාට...
කෙලි පැටික්කියො තුන් දෙනාම ශෝක්. මාත් මතක් කලා කියන්න පුංචි නංගියාව.
ReplyDelete-Gimhani,
ReplyDeleteඅපි දැනටමත් ගිම්හානි නැන්ද ගැන කියලයි තියෙන්නේ , මේ බ්ලොග් එක එයා පෙන්නනකොට ..
මම නම් දුවේ ප්‍රමාද වෙලයි මේ පැත්තේ ආවේ. ඊයේ අපිට දවස පුරාම විදුලිය තිබුනේ නැහැ.මමත් නුවර අවට ඉන්න කෙනෙක්.ඔයාලට සුභ පතනවා.
ReplyDelete-Anonymous ,
ReplyDeleteගොඩාක් ස්තුතියි , අපිත් දැන් ඉන්නේ නුවර අරුප්පල කියන හරියේ ....
ඇයි නංගි විතරක් ...ඔයාලා 3 දෙනාම හරිම හුරතල් පාටයි....
ReplyDelete-Shani,
ReplyDeleteගොඩාක් ස්තුතියි
පුංචි නංගියා විතරක් නෙමෙයි.ඔයාල දෙන්නත් හරිම ලස්නයි.හරිම හුරතල්.සුභ පැතුම් ඔයාලට දුවේ
ReplyDeleteමොකෝ පැටව් පේන්න නැත්තේ
ReplyDeleteඔයාල ලංකාවෙන් ගියානෙ . . .මම ඊට කලින් ඔයාලව බලන්න එන්න හිටියෙ , අපරාදෙ බැරි උනා. කොහොමද කැනඩාව හොඳයිද ????
ReplyDeleteෂෝයි පැටියෙක්
ReplyDelete