2011/09/30

මගේ පුංචි නංගියා....

මමයි ,නංගියි, අක්කයි ..
මගේ පුංචි නංගියා....

එයා හරිම සුරතලී.......

අපිත් එක්ක සෙල්ලමටම....

එන්න හදනවා.....

බැලුම් බෝල අරං ඇවිත් .....
බෝල ගහනවා.....

ඔයා බලන්නට....
අපි හෙට නුවරට එනවා

19 comments:

  1. ශා....ශෝයියන් නංගි බබෙක්නේ ඔයාලට ඉන්නේ........ඔයාලා වගේම හැඩයි...

    ReplyDelete
  2. ඔයාලෑ අප්පච්චිත් කිව්වා හෙට නුවර යනවැයි කියලා. එහෙනම් පරිස්සමින් ගිහින් එන්න චූටී දූ. අපට බලන්න ෆොටෝ දාන්න.

    ReplyDelete
  3. අනේ ෂෝයි නංගියෝ ඔයාල දෙන්න..මාත් තාම ඉස්කෝලෙ යනවනේ.පුළුවන්නම් වර්ෂක්කගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න.

    ReplyDelete
  4. චූටි නංගි හරිම ලස්සනයි.

    ReplyDelete
  5. ලස්සනයි පැට්ටෝ

    ReplyDelete
  6. ඔන්න පරිස්සමින් ගිහින් පුන්චි නංගියාව බලලා එන්න පුන්චි සමනලියනේ...

    ReplyDelete
  7. -අසනි නැන්දේ ,
    ඇත්තමයි එයා හරී....ම හුරතලී ..අපි එයා අල්ලගෙන ඉඹිනවා .

    -මධුරංග ,
    හා මධුරංග මාමේ ...දැන් ෆෝටෝ ..ගත්තා තාත්ත තමයි දන්නේ ඒවා බ්ලොග් එකට දාන්න ..ඉක්මණටම දාන්නම් ...

    -වර්ෂා.. ,
    අනේ අක්කී , ඔයාගේ බ්ලොග් එකට එන්නේ කොහොමද ? අපි හරි ආසයි ....

    -නදී , ඇත්තමයි නංගියා හරිම ෂෝක් ..

    -Prasanna ,
    ගොඩාක් ස්තුතියි මාමේ ..

    -දේවා ගේ අඩවිය ,
    මාමාත් ඊයේ නුවර ගියා කියල තාත්ත කීව ,

    ඔක්කොම නැන්දල මාමල , අයියල , අක්කලට ගොඩාක් ස්තුතියි , අපිව දිරිමත් කළාට...

    ReplyDelete
  8. දරුවනේ මාත් නුවර ඉන්නේ...
    මාත් ඔයාලගෙ පැත්තට ආසයි ඒත්.
    මං හිතන්නෙ ඔයාල ගාලු ටවුමෙමයි ඉන්නව ඇත්තෙ.
    දිගටම බ්ලොග් කරන්න.
    සුබ පැතුම්.

    ReplyDelete
  9. -Gordonia ceylanica,
    ඔව් අපි කරාපිටියේ වෛද්‍ය පිඨය ගාවමයි ඉන්නේ. මේ වෙලාවෙ නම් නුවර ඉන්නේ ..ගොඩාක් ස්තුතියි අපිව දිරිමත් කලාට...

    ReplyDelete
  10. කෙලි පැටික්කියො තුන් දෙනාම ශෝක්. මාත් මතක් කලා කියන්න පුංචි නංගියාව.

    ReplyDelete
  11. -Gimhani,
    අපි දැනටමත් ගිම්හානි නැන්ද ගැන කියලයි තියෙන්නේ , මේ බ්ලොග් එක එයා පෙන්නනකොට ..

    ReplyDelete
  12. මම නම් දුවේ ප්‍රමාද වෙලයි මේ පැත්තේ ආවේ. ඊයේ අපිට දවස පුරාම විදුලිය තිබුනේ නැහැ.මමත් නුවර අවට ඉන්න කෙනෙක්.ඔයාලට සුභ පතනවා.

    ReplyDelete
  13. -Anonymous ,
    ගොඩාක් ස්තුතියි , අපිත් දැන් ඉන්නේ නුවර අරුප්පල කියන හරියේ ....

    ReplyDelete
  14. ඇයි නංගි විතරක් ...ඔයාලා 3 දෙනාම හරිම හුරතල් පාටයි....

    ReplyDelete
  15. පුංචි නංගියා විතරක් නෙමෙයි.ඔයාල දෙන්නත් හරිම ලස්නයි.හරිම හුරතල්.සුභ පැතුම් ඔයාලට දුවේ

    ReplyDelete
  16. මොකෝ පැටව් පේන්න නැත්තේ

    ReplyDelete
  17. ඔයාල ලංකාවෙන් ගියානෙ . . .මම ඊට කලින් ඔයාලව බලන්න එන්න හිටියෙ , අපරාදෙ බැරි උනා. කොහොමද කැනඩාව හොඳයිද ????

    ReplyDelete