2011/09/19

අපේ ආදර ඉර හාමී....

6 comments:

  1. බොහොම අහම්බෙන් මට ඔයාලගෙ තාත්තිගෙ බ්ලොග් එක කියවන්න ලැබුනේ අද...ඒ එක්කම ඔයාල දෙන්නා කරන මේ බ්ලොග් එකටත් ගොඩ වදුනා...හරිම අපූරුයි පුංචි දූලා දෙන්නගෙම හපන්කම්....අඩින් පස්සෙ ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඇවිත් යන්නම්....

    ReplyDelete
  2. ඉර හාමිගේ මුනේ තියෙන ලස්සන හිනාවට මම හරි කැමතියි.

    ReplyDelete
  3. තාත්තිගෙ බ්ලොග් එකට වගේ හොඳට කරගෙන යන්න ලැබෙවායි මම ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  4. -Shani ,
    ගොඩාක් ස්තුතියි නැන්දේ , අද තමයි අපි බ්ලොග් එක හදන දවස ..නැන්දගේ නම ම තියෙන යාළුවෙක් මට ඉන්නවා , එයත් ශානි ...

    -Anonymous ,
    ගොඩාක් පිං අපිව දිරිමත් කරන්නට ආවාට.

    -ලොකු ඡෝන්,
    ඔව් අපි දෙන්නත් කොහොම හරි පුංචි පුංචි කවි කතා ලියනවා දිගටම ස්තුතියි ...

    ReplyDelete
  5. ලස්සන ඉර හාමි කෙනෙකුයි ලස්සන කවියකුයි. දිනිති ලොකු දූගේ කවිය ලස්සනයි.

    ReplyDelete
  6. -මධුරංග ,
    ගොඩාක් ස්තුතියි මාමේ ....

    ReplyDelete