tag:blogger.com,1999:blog-5679433335900138249.post2792204238786235247..comments2024-03-23T11:42:49.118-06:00Comments on Our Curious Minds පුංචි හිතට දැනෙන දේ: අපේ ආදර ඉර හාමී....දිනිතියි මිතිලියි....http://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5679433335900138249.post-73580154332265281952011-09-26T09:01:10.874-06:002011-09-26T09:01:10.874-06:00-මධුරංග ,
ගොඩාක් ස්තුතියි මාමේ ....-මධුරංග ,
ගොඩාක් ස්තුතියි මාමේ ....දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-50781082351079857482011-09-26T06:31:36.814-06:002011-09-26T06:31:36.814-06:00ලස්සන ඉර හාමි කෙනෙකුයි ලස්සන කවියකුයි. දිනිති ලොකු...ලස්සන ඉර හාමි කෙනෙකුයි ලස්සන කවියකුයි. දිනිති ලොකු දූගේ කවිය ලස්සනයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-13433607095906389482011-09-24T04:53:36.941-06:002011-09-24T04:53:36.941-06:00-Shani ,
ගොඩාක් ස්තුතියි නැන්දේ , අද තමයි අපි බ්ලො...-Shani ,
ගොඩාක් ස්තුතියි නැන්දේ , අද තමයි අපි බ්ලොග් එක හදන දවස ..නැන්දගේ නම ම තියෙන යාළුවෙක් මට ඉන්නවා , එයත් ශානි ...

-Anonymous ,
ගොඩාක් පිං අපිව දිරිමත් කරන්නට ආවාට.

-ලොකු ඡෝන්,
ඔව් අපි දෙන්නත් කොහොම හරි පුංචි පුංචි කවි කතා ලියනවා දිගටම ස්තුතියි ...දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-21231792761554043052011-09-24T02:06:16.422-06:002011-09-24T02:06:16.422-06:00තාත්තිගෙ බ්ලොග් එකට වගේ හොඳට කරගෙන යන්න ලැබෙවායි ම...තාත්තිගෙ බ්ලොග් එකට වගේ හොඳට කරගෙන යන්න ලැබෙවායි මම ප්රාර්තනා කරනවාLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-34253958369857200512011-09-22T23:16:24.476-06:002011-09-22T23:16:24.476-06:00ඉර හාමිගේ මුනේ තියෙන ලස්සන හිනාවට මම හරි කැමතියි.ඉර හාමිගේ මුනේ තියෙන ලස්සන හිනාවට මම හරි කැමතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-10494538168287606622011-09-20T02:03:38.871-06:002011-09-20T02:03:38.871-06:00බොහොම අහම්බෙන් මට ඔයාලගෙ තාත්තිගෙ බ්ලොග් එක කියවන්...බොහොම අහම්බෙන් මට ඔයාලගෙ තාත්තිගෙ බ්ලොග් එක කියවන්න ලැබුනේ අද...ඒ එක්කම ඔයාල දෙන්නා කරන මේ බ්ලොග් එකටත් ගොඩ වදුනා...හරිම අපූරුයි පුංචි දූලා දෙන්නගෙම හපන්කම්....අඩින් පස්සෙ ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඇවිත් යන්නම්.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com