2011/06/24

පුංචි මගේ දත

පුංචි ‍මගේ දත
ඔයා හැළුනෙ ඇයි
ලේනා ඇවිදින්
ඔයා අරන් යයි

කවිය - මිතිලිගේ 
පිංතූරය ගත්තේ - අක්කා
පිංතූරෙ ඉන්නේ - මිතිලි මම

3 comments:

  1. බය වෙන්න එපා දුවේ . හැලුන දතට තවත් දතක් එනවනේ.ඒත් ඊට පස්සේ එන දත් හැලුනොත් එන්නේ නෑ ඒ නිසා
    දත් ටික පරිස්සම් කරගන්න ඕන හොදේ. රෑට නිදාගන්න කලින් දත් මදිනව නේද?

    ReplyDelete
  2. ඔව් නැන්දි....ගොඩාක් ස්තුතියි...අපිට හැමදාමත් කතා කරනවාට

    ReplyDelete
  3. ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ කියලා කිව්වනම් හරි. ලේනා අලුත් දතක් දේවි චූටි දූට.

    ReplyDelete