2011/06/18

සමනලයා

සමනලයා

සමනලයෝ  සමනලයෝ.......
කොයි සිට ආවාදෝ........................
පාට පාට ලස්සන තටු.....
කොහෙන් ගෙනාවදෝ...
කොලේ උඩට වෙලා මොකද....
මල් කුමරියො නැතිදෝ.......


කවිය ලිව්වේ -මිතිලි

2 comments:

  1. ඔන්න ආවා මල් කුමාරි.
    .
    ලස්සන කවියක්......

    ReplyDelete
  2. මල් කුමාරි නැති වෙලාද ?
    එහෙනම් අපි හොයමු !!!!
    ඔන්න මාත් හොයන්න එනවා.

    ReplyDelete