2011/06/26

පුංචි අපි දඟයි...

පුංචි අපි දඟයි
සෙල්ලමට රිසියි
පුංචි ලෝකෙ අපෙ
හැටි එහෙම තමයි

5 comments:

  1. එහෙම කියලමත් බැහැනෙ. පාඩම් කරන්නත් ඕනෙ.
    සුබ අනාගතයක් වේවා.

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි..අපිට හරිම සතුටුයි මේවගේ comment එකක් ආවම

    ReplyDelete
  3. දඟ ලමයි නිරෝගීලු නේද?සෙල්ලම් කරන්න ඕන තමා
    එක අපේ වර්ධනයට ඉතාම අවශ්‍ය දෙයක්. ඒවගෙම පාඩමත්
    ඕන. ඉස්සර අපිත් ගෝඩාක් සෙල්ලම් කලා ..
    දැන් ලමයි..ඇඟ වෙහසවලා කරන සෙල්ලම් අඩුයි
    .. කොම්පියුටරේට හුරුවෙලා..ඒක හොඳනැති දෙයක්..

    ReplyDelete
  4. ගොඩාක් ස්තුතියි ...අපි නම් සෙල්ලනුත් කරනවා පාඩමුත් කරනවා කොම්පියුරටරෙත් වැඩ කරනවා ඒ විතරක් නෙවි වයලිනුත් ගහනවා

    ReplyDelete
  5. දග කලාට කමක් නෑ. සෙල්ලනුත් කරන්න ඕනේ නේ. ඒත් එක්කම චුට්ටක් පාඩම් කරමු !!!!!

    ReplyDelete