2011/06/21

මුහුද....


මුහුදු වෙරළ             ලස්සනයි
සුදු පෙණ කැටි උඩ       පනියි
සිනිදු  වැල්ල හරි        අගෙයි
ඉර ගිලගෙන           සිරිමවයි








ලිව්වේ - දිනිති

4 comments:

  1. ඔයාගේ කවියත් ලස්සනයි.
    ඉර බහිනහැටි බලන් ඉන්න ආසයි

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ස්තුතියි ...දැන් මට තව කවි හදන්න ආසයි..

    ReplyDelete
  4. ඔයා ලියපු කවිය ගොඩක් ලස්සනයි. තව කවි ලියන්න. කතා ලියන්න. ඔයාට සුබ අනාගතයක්.

    ReplyDelete