2011/06/23

පුංචි පුංචි කූඹියෝ

පුංචි පුංචි  කූඹියෝ
හරිම කඩිසරයි.....
උදේ රෑ ඉඳන්
කෑම සොයා යයි.......
කෑමක් දුටු  විට
සැම එක්කන් එයි....
එකමුතු කම නිසා
සැමදා ජය වෙයි....

           - ලිව්වේ - මිතිලි 

2 comments:

  1. අහා ඔයාගෙ පැණිකොමඩු කෑල්ලටද මේ කුඹි වහල ඉන්නේ.
    ඔන්න කට්ටිය එකතු වෙලා කොමඩු කෑල්ල අරගෙන යාවි.
    එයාල එහෙම තමා හරිම එකමුතුනෙ. තව හමුදාවක් අරගෙන ඒවි.
    කවිය ලස්සනයි...

    ReplyDelete
  2. හපෝ කොමඩු කෑල්ලට කූබියෝ වහලා. එයාලා ඕක අරං යයි.

    ReplyDelete