 |
නත්තල් නත්තල් හැම තැන නත්තල් |
අපිට දැන් පුංචි හිම කැට වැටෙනවා.ඒත් සමහර ෙවලාවට විතරයි . “දැන් ඉර පේන්න නැහැ ෙන් නංගි ඇහුවා " මොකක්ද අක්කි ෙම් හරිම කරුවලයි ,සීතලයි"
“ඒ චූටි මේ රට ලංකාවට වැඩිය වෙනස් . අනිත් ඒක ෙදසැම්බර් මාසේත් ලඟයි .චූටී ඔයා දන්නවද දෙසැම්බර් මාසේ තියෙන වැදගත් කමක්? . ම්.................... බලමු ............නෑනේ අක්කි ..... මම කියන්නද? හා කියන්නකෝ ..... නත්තල්.
ඔව් ,දෙසැම්බර් මාසේ කිව්වාම අපිට මතක් වෙන්නේ නත්තල්. නත්තලට මේ පළාතේ හැම තැනම සරසනවා . රෑට හරිම ලස්සනයි , එක එක පාට විදුලි බුබුළු වලින් හැම තැනම ලස්සන වෙලා , ඇයි නත්තල් තියෙන්නේ 24 වෙනිදානේ .දැන් කඩවල්වල මිනිස්සු පිරෙනවා . මේ දවස් වල නෑ නත්තල් කාලෙට අපිට සතුටුයි ඇයි අපටත් තෑගි හම්බවෙනවා . අපේ නංගි නම් තාමත් බලාගෙන ඉන්නේ නත්තල් සීයාව දකින්න , අද නත්තල් සියාගේ පෙරහැරක් තිබුණා මීට කිට්ටුව නගරයක , ඒත් අපිට යන්න බැරි උනා වැස්ස නිසා .
ආයෙත් දවසක මේ වගේ කතාවක් ලියන්නම් .