2011/09/24

පළතුරු වල රස

7 comments:

  1. වස විස නැති පලතුරු ඕන වෙලාවක් බයක් නැතිව කන්න පුළුවන් නේ බබෝ..ඒ විතරක්ද කෑවම ඇගට ලැබෙන දේවල් කොච්චරක්ද :)

    ReplyDelete
  2. -ChammA,
    ඒක තමයි , අපි නම් හරිම ආසයි පළතුරු වලට ..
    ගොඩාක් ස්තුතියි ...

    ReplyDelete
  3. ඔයාලා ඔය ටොපි එහෙම හිටන් කන්නේ නැතුව පලතුරු කන එක හොදා.

    ReplyDelete
  4. -මධුරංග ,
    අපි නම් කෙසෙල් වලට තමයි වැඩිය කැමති , මධුරංග මාමාගේ කවි ටික නම් හරි ලස්සනයි අපි ඒවා කියෙව්වා ...

    ReplyDelete
  5. මමත් ඔයාලා වගේම පළතුරුනම් ගොඩාක් කන්න ආසයි....මම කැමතිම පළතුර අලිගැට පේර... ටොපි චොකලට් වලට වඩිය පළතුරු වලට මුල් තැන දෙන එකනම් ගොඩාක් වටිනවා ...

    ReplyDelete
  6. බොහොම ස්තුතියි මම් ලියපු කවි කියෙව්වට.

    ReplyDelete
  7. අනතුරැ වැඩියි වැඩිපුර කෑවොත් බඩට
    රස නම් හොදයි නිති සිත් පින වන්ට
    මම නම් හැබැයි නිරතුරැ පළතුරැ කන්ට
    පෙර අත් සෝදලා ගන්නව කන්ට

    ReplyDelete