2012/03/31

හරිම අළුත් ..

                                                     යාළුවනේ මම ඔයාලට කියන්න යන්නේ ..........................කවියක් හම් නෑ කතාවක් හම් නෑ එහෙනම් ? ඒ තමයි රසම රස කෑමක්. ඒ තමයි "Peanut butter blondes" මේවා හදන්න හරිම ලේසියි හරිම රසයි . අපි දෙන්නනම් නිවාඩු දවසට හදනවා .ඒවා හදන්නේ මෙහෙමයි.



ඔයාලට මෙන්න මේවා ඔනේ වෙනවා.
Butter 3 tbsp
Peanut butter 1/2 cups
Sugar 1/2 cups
Vanilla 1 tsp
flour 1/2 cups
baking powder 1/4 tsp
1 egg white
chocolate chips

පළවෙනියට Butter ටික microwave  එකේ 6ට රත් කරන්න.
ඊට පස්සේ ඒ රත් කරපු Butter එකට  Peanut butter 1/2 cups ,Sugar 1/2 cups , Vanilla 1 tsp , flour 1/2 cups baking powder 1/4 tsp සහ1 egg white එකතු කරලා හොඳට අනන්න.හොඳට රත්තරං පාටට එනකංම අනන්න ඕන , ඊට  පස්සේ  microwave bowl එකකට ඒ මිශ්‍රනය වත් කරන්න.
ඊට පස්සේ ඒ මිශ්‍රණය උඩින්  chocolate chips ටිකක් දාන්න.
දැනේ microwave එකේ 4 ගහලා තියන්න.
ඒක එලියටගත්තාම මේම මේ වගේ. හරිම හරිම හරිම රසා........................යි


                                        

                                                                  
                                 

5 comments:

  1. ලේසි රෙසිපි එකක් හදන්න ඕන . ස්තුතියි .

    ReplyDelete
  2. මම වෙජිටේරියන්නෙ නංගෝ..ඒක හින්දා මට නම් කන්න වෙන්නෙ නෑ.කමක් නෑ මටත් එක්ක ඔයාලා දෙන්න කන්නකො.

    ReplyDelete
  3. මම ඉන්න පැත්තෙ පීනට් බටර් නැහැනෙ :(

    ReplyDelete
  4. ශා මරු කෑමක්නේ හදලා කාලා බලන්න ඕන

    ReplyDelete
  5. මෙන්න මේ වගේ කෑම නම් හරි ශෝක්. හදන්න ලේසියි නේ.:) හදලා බලන්න ඕන.

    ReplyDelete