දෙවනියාට ඔයාලට කරන්න තියෙන්නේ අර සෙලෝ ටේප් එන අරගෙන අර නිවැරදි පිටපතට අර විශේෂ කොලේ අලවන්න ඕනේ.ඊටපස්සේ ඔයාලට හොඳට බලන්න අර කොලේ හෙලවෙන්නේ නැද්ද කියලා.ඊලඟට අර කොලේ යටිං තියෙන රූපේ උඩිං ඇඟිල්ල අරගෙන යන්න.
තුන්වෙනියාට අර wax crayon එක අරගෙන ලාවට අර අපි ඇඟිල්ල ගෙනිච්ච තැන් පාට කරන්න පටන් ගන්න.ටික වෙලාවකින් ඔයාලට මේ යට තියෙන රෑපය පෙනේවි එතකොට ඔයාලට තදට පාට (උඩට යටට ) කරන්න පුළුවන්. (3)
ලස්සනයි බබා ඔයා හදලා තියන එක.
ReplyDeleteනියමයිනෙ . . . . :)
ReplyDeleteහරිම ලස්සනට හදලා තියනවා. දූ දක්‍ෂයිනේ. සුභ පැතුම් දුවේ. මේ වගේ දේවල් හදලා මෙහෙම දැමීම නිසා තවත් දූලා වගේ පිරිසකට උනන්දුව සහ දැන්ම ඇති කර ගන්න පුළුවන්.
ReplyDeleteබබා හදපු එකනම් ලස්සනයි ඒත් ඔහොම කිව්වට අපිට නම් තේරුන් නැතෝ ඕවා හදන විදිය :(
ReplyDeleteහරිම ලස්සනයි අනේ . හොඳ නිර්මාණයක් .
ReplyDeleteහලේ මේ කෙල්ලො දෙන්නගෙ පිස්සු වැඩ.
ReplyDelete-වර්ෂා..,
ReplyDeleteස්තුතියි අක්කී...