2012/03/13

Brass Rubbing එකක් හදන්නේ කොහොමද?

පලවෙනියට ඔයාලට කරන්න තියෙන්නේ බඩු ටික ලැස්ති කරගන්න එක.ඔයාලට ඕන වෙනවා මේ Brass එ‍කේ නිවැරදි පිටපත  ,විශේෂ කොල,සෙලෝ ටේප්,සිනිදු රෙද්දක්,wax crayons.
(1)

දෙවනියාට ඔයාලට කරන්න තියෙන්නේ අර සෙලෝ ටේප් එන අරගෙන අර නිවැරදි පිටපතට අර විශේෂ කො‍ලේ අලවන්න ඕනේ.ඊටපස්සේ ඔයාලට හොඳට බලන්න අර කොලේ හෙලවෙන්නේ නැද්ද කියලා.ඊලඟට අර කොලේ යටිං තියෙන රූපේ උඩිං ඇඟිල්ල අරගෙන යන්න.
(2)


තුන්වෙනියාට අර  wax crayon එක අරගෙන ලාවට අර අපි ඇඟිල්ල ගෙනිච්ච තැන් පාට කරන්න පටන් ගන්න.ටික වෙලාවකින් ඔයාලට මේ යට තියෙන රෑපය පෙනේවි එතකොට ඔයාලට තදට පාට (උඩට යටට ) කරන්න පුළුවන්.                                             (3)

හතරවනියාට ඔයාලා තදට හොඳට පාට කරාට පස්සේ අර  සිනිදු රෙද්ද අරගෙන ඔයාගේ පින්තූරයේ හොඳට අතුල්ලන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලස්සන පින්තූරයක් එනවා.

                                                (4)                                                                             (5)





මෙන්න මම හදපු එක ...












7 comments:

  1. ලස්සනයි බබා ඔයා හදලා තියන එක.

    ReplyDelete
  2. නියමයිනෙ . . . . :)

    ReplyDelete
  3. හරිම ලස්සනට හදලා තියනවා. දූ දක්‍ෂයිනේ. සුභ පැතුම් දුවේ. මේ වගේ දේවල් හදලා මෙහෙම දැමීම නිසා තවත් දූලා වගේ පිරිසකට උනන්දුව සහ දැන්ම ඇති කර ගන්න පුළුවන්.

    ReplyDelete
  4. බබා හදපු එකනම් ලස්සනයි ඒත් ඔහොම කිව්වට අපිට නම් තේරුන් නැතෝ ඕවා හදන විදිය :(

    ReplyDelete
  5. හරිම ලස්සනයි අනේ . හොඳ නිර්මාණයක් .

    ReplyDelete
  6. හලේ මේ කෙල්ලො දෙන්නගෙ පිස්සු වැඩ.

    ReplyDelete
  7. -වර්ෂා..,
    ස්තුතියි අක්කී...

    ReplyDelete