මොකක්ද දූපතක් කියන්නේ ? ...ඔව් ඔයාල දන්නවනේ ...වතුරෙන් වට වෙලා තියෙන ගොඩ බිමකට තමයි දූපතක් කියන්නේ . හා ...දැන් කියන්න බලන්න දූපත් ටිකක් නම් ...මුලින්ම අපේ රට ශ්‍රී ලංකාව , ඊළඟට ඕනය මාම ඉන්න රට ...මාලේ ...ඊළඟට පහුගිය දවස් වල අපි බය කරපු රට .. සුමාත්‍රාව ...ඔය වගේ දූපත් විශාල ගණනක් ලෝකේ පුරා තියෙනවා ..
Long island |
මේ තමයි දූපත් වර්ග ....
Continental island ....මේවා ලොකු මහාද්වීප කිට්ටුවම තියෙන ඒවා , long island කියන්නේ ඒ වගේ දූපතක් ..
අනෙක් වර්ගය තමයි Oceanic island ඒ කියන්නේ මහාද්වීප වල සම්බන්ධයක් නැතිව මූද මැද තනිවෙලා තියෙන දූපත් ..මේව මුහුදෙ තියෙන ගිණි කඳු නිසා ඇති වුනා කියලත් කියනවා .
එහෙම නම් අද මගේ ලිපිය නිමා කරනවා . දූපත් ගැන දන්න දේවල් ටිකක් තමයි ලීවේ .
good I learnt lots of things.
ReplyDeleteby:Methin
Thank you methin ayye..
Deletegood dinithi continue your work one day u can be a famous writer and do some thing for your nation like ur father
ReplyDeletedr kamalani
Thank you very much Dr. Aunty
Delete