2012/04/21

දූපත් ගැන කතාවක්


 අද මම කියන්න යන්නේ හරිම ලස්සන තැන් ගැන කතාවක් , ඒ තමයි දූපත් , ඔව් අපේ රටත් දූපතක්නේ . ඒ නිසා අපි අද ටිකක් බලමුද දූපත් ගැන

මොකක්ද දූපතක් කියන්නේ ? ...ඔව් ඔයාල දන්නවනේ ...වතුරෙන් වට වෙලා තියෙන ගොඩ බිමකට තමයි දූපතක් කියන්නේ . හා ...දැන් කියන්න බලන්න දූපත් ටිකක් නම් ...මුලින්ම අපේ රට ශ්‍රී ලංකාව , ඊළඟට ඕනය මාම ඉන්න රට ...මාලේ ...ඊළඟට පහුගිය දවස් වල අපි බය කරපු රට .. සුමාත්‍රාව  ...ඔය වගේ දූපත් විශාල ගණනක් ලෝකේ පුරා තියෙනවා ..
Long island



මේ තමයි දූපත් වර්ග ....


Continental island ....මේවා ලොකු මහාද්වීප කිට්ටුවම තියෙන ඒවා , long island කියන්නේ  ඒ වගේ දූපතක් ..

අනෙක් වර්ගය තමයි Oceanic island  ඒ කියන්නේ මහාද්වීප වල සම්බන්ධයක් නැතිව මූද මැද තනිවෙලා තියෙන දූපත් ..මේව මුහුදෙ තියෙන ගිණි කඳු නිසා ඇති වුනා කියලත් කියනවා .

එහෙම නම් අද මගේ ලිපිය නිමා කරනවා . දූපත් ගැන දන්න දේවල් ටිකක් තමයි ලීවේ .

4 comments:

  1. good I learnt lots of things.


    by:Methin

    ReplyDelete
  2. good dinithi continue your work one day u can be a famous writer and do some thing for your nation like ur father
    dr kamalani

    ReplyDelete