2013/08/27

Bonjour les amis! - යාළුවනේ ..එන්න අළුත් වැඩකට .....


ලොව පුරා තිබෙන භාෂා අතරින් හොඳම බස කුමක්දැයි ඇසුවොත් .......මම නම් කියන්නේ ඒ සිංහල භාෂාව කියලයි .ඒත් ඒ වගේම හරිම ලස්සන භාෂාවක් තමයි ප්‍රංශ භාෂාව.

අද ඉඳන් “පුංචි හිතට දැනෙන දේ“ බ්ලොග් පිටුවෙදි අපි මේ ලස්සන භාෂාව ගැනත් “සිංහලෙන් “ කතා කරන්න හිතන් ඉන්නවා.

අද අපි මුලින්ම කතා කරන්න හදන්නේ ප්‍රංශ භාෂාවෙන් ගණන් කරන හැටි ..හරිම ලේසිය , ඒ වුනාට වචන උච්ඡාරණය කරන විදිය නම් ටිකක් වෙනස් .

තව දෙයක් කියන්න තියෙනවා , ඒ තමයි මම තවමත් ප්‍රංශ භාෂාව ඉගෙන ගනිමින් ඉන්නවා . ඒ නිසා ප්‍රංශ භාෂාව දන්න නැන්දල මාමාල ඉන්නවා නම් මේ ලිපිත් එක්ක එකතු වෙන්න . එතකොට අපට පුළුවන් වේවි ප්‍රංශ භාෂාව ගැන තියෙන “සිංහල බ්ලොග් එකක්ම“ හදන්න . සමහර විට ඒක ගොඩක් වැදගත් වේවි කැනඩාව වගේ රටකට එන්න බලාගෙන එන්න නැන්දල මාමලටත් .

දැන් අපි පටන්  ගනිමු ...







1 un 
2 deux
3 trois
4 quatre
5 cinq
6 six
7 sept
8 huit
9 neuf
10 dix



ඊළඟ දවසේ තව ටිකක් කතා කරමු .


7 comments:

  1. ගොඩක් වටින වැඩක් දුව. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි , ඒ වගේම අපට හරිම සතුටුයි ..

      Delete
  2. හොඳ ෂෝක් වැඩක්.දිගටම ලියන්න.අපි එන්නම් කියවලා යන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කිරීම වෙනුවෙන් , ඔව් අපි දිගටම ලියන්න සුදානමින් ඉන්නවා

      Delete
  3. ලේසියි... දෙමළ වගේ.. ලොකු වචන නම් සිංහලෙන් දැම්ම නම් හොඳයි..
    excellent travail. keep it up

    මං මොකක්ද කියන්නෙ :( දුවේ, නංඟී.........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , ඔව් ලොකු වචන සිංහලෙන් දානවා , ඒත් මේ සමහර වචන වල ශබ්ද වලට සිංහල අකුරු නෑනේ :)

      Delete
  4. අපිත් ටිකක් ප්‍රංශ අහලා බලමුකෝ. හොඳ උත්සාහයක්.

    ReplyDelete