අප දෙන්නා අද ඔයාලා එක්ක , කතා කරන්න හදන්නේ දිනපතා යොමුවන චවන කිහිපයක් , ගොඩාක් නොවෙයි , වචන දහයක් විතර.
මේ ගැන අපේ මුල්ම ලිපිය කියවලා නැත්නම් මෙතැනින් ඒ ලිපිය කියවන්න පුළුවන්. ඒ වගේම පෙර ලිපියට අදහස් දැක්වූ , දිරිමත් කළ නැන්දල මාමල , අයියල අක්ක හැමෝටම ගොඩාක් ස්තුතියි .
මේ වචන ටික උච්ඡාරණය ටිකක් වෙනස් , , ඒ නිසාම උච්ඡාරණය කරන විදියත් සිංහලෙන් ලිව්වා , ඒ වුනාට මේ සමහර වචන වල ගැඹුරු හඬවල් වලට සිංහල අකුරු දාගන්න නම් දන්නේ නැහැ . ඒ නිසා තමයි Soundtrack එකක් දැම්මේ , අහලම බලන්නකෝ ..මමයි නංගියි තමයි රෙකෝඩින් එක කළේ ... පුළුවන් නම් කියන්න බලන්න සවුන්ඩ් ට්‍රැක් එකේ ඉංග්‍රීසි වචනේ කියන්නේ කවුද කියලා ...?
අප දැන් පටන් ගනිමු .
Hi - Salut!- සැලූ
Good morning - Bonjour! - බොන්ජ්ෂු
Good evening - Bonsoir! - බොන්ස්වාහ්
Good night - Bonne nuit!- බොන්න්‍යුයි
Thanks -Merci - මෙර්සිහ්
Hi Friend - Hé ! L'ami!- ඒ ළමී
Good bye - Au revoir! - ඔව්වා
Excuse me - Excusez-moi - එක්ස්ක්‍යුසිම්වාහ්
I am sorry - Pardon - පාර්දොන්
Good luck - Bonne chance - බොන්ෂ්චාන්ස්
niyamkayi digatama liyanna blog eka
ReplyDeletesthutthiyi
Deletesalut,
ReplyDeletebelle soeurs de travail .. :)
BO ci-dessus est très mignon. mais je pense que vous avez déjà changer la tonalité de la voix de ce ..
ha ha ha :)
Bonne chance!
Merci, apprécier votre aide :)
Deleteදෙවෙනි පාඩමත් ඇහුවා. ඉංග්‍රීසි වචනේ කියන්නේ නංගි නේද.
ReplyDeletethanks druthers I shall not miss your lesson
ReplyDelete