2012/12/09

පුංචි වැඩක් කළා ...එන්න බලන්න

ඔයාලා හැමෝම Bullying කියන්නේ මොකක්ද කියල දන්නවනේ ...අපි කවුරුවත් ඒකට කැමති නැහැ . ඒ අකමැති දේ නිසා පහුගිය දවසක අමන්දා කියන අක්කාව මරණයට පත්වුනා මතකද ? ....

ඒ ගැන අපේ තාත්තා ලියූ ලිපියට මෙතැනින ගිහින් බලන්න පුළුවන් 

දැන් ඒ බුලින් වලට ගැන සහ ඒවාට අකමැති බව කියැවෙන ලස්සන සිංදුවක් තියෙනවා . මම ඒ සිංදුවත් එක්ක මගේ voice එකක් කළා ..කම්පියුටරේ Mic එකෙන්ම කළ නිසා එච්චර පැහැදිලි නැතිව ඇති . ඒත් ඒ සිංදුවේ අගට නියම සිංදුවත් එකතු කරලා තියෙනවා . අහල යන්න එන්න ..

පුංචි අපිට මේක බලන නැන්දල මාමල ,  අයියල අක්කලගේ කමෙන්ට්ස් ගොඩාක් වටිනවා , අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාල එනකම් .



8 comments:

  1. ela machan....

    වෙලාවක් තිබුනොත් මේකටත් ඇවිත් යන්න
    www.emb-zone.blogspot.com

    ReplyDelete
  2. මේ වීඩියෝ එක බාගත්තා. ගෙදර ගිහින්ම අහන්නම්.

    ReplyDelete
  3. ලස්සනයි මම ඇහුවා .

    ReplyDelete
  4. පළමු උත්සාහය මෙය වෙන්න ඕනි. ගොඩක් සාර්ථකයි. තව ගොඩක් හැකියාවන් දියුණු කරගන්න දූට පුළුවන්..

    ReplyDelete
  5. ගොඩක් හොදට කරල තියනව. ලස්සනයි

    ReplyDelete
  6. හොඳ උත්සාහයක් දෝණි...
    ම්..සංගීතයත් එක්ක තිබුනා නම් තවත් ලස්සනයි..ඊළඟ සැරේ ඉන්ටනෙට් එකෙනම් සංගීත ඛණ්ඩය අරගෙන පටිගත කරන්න බලන්න..

    ReplyDelete