2012/09/22

සතුට ගෙනන වෙනස ...

Winter  එකේ සීතලයි ...
Spring එකෙ තෙමෙන්නයි ..
Summer එකෙදි උණුසුමයි ..
Fall එකම හරි හැඩයි ..

Winter එකේ සුදු පාටයි ..
Spring එක මඩ පාටයි ...
Summer එකම කොළ පාටයි ..
Fall එකට පාට ගොඩයි ..

කළින කළට වෙනස් වෙනා ..
කැනඩාවේ කාළගුණේ ..
පුංචි අපේ හිත් වලටත් ..
සතුට ගෙනාවේ ...

කවිය කියවපු ඔයාලට අපෙන් මෙන්න සිංදුවක් ..

5 comments:

  1. ඔන්න මාත් ආවා පොඩ්ඩො දෙන්නව බලන්න...

    මේක මාත් ආසම සින්දුවක් නේ.. හැබැයි මං ආස අහන්න විතරයි ... මට ඔයාලට තරම් හොදට කියන්න නම් බෑ... හි හි..

    ReplyDelete
  2. හිරුගේ පස්සෙන් මමත ආවා. ලස්සන ඉසව්වකි.
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  3. ඔන්න මකලුත් ආවා. ෂෝක් සිංදුවක්

    ReplyDelete
  4. Thanks for another informative blog. The place else could I get
    that type of information written in such a perfect means?
    I have a venture that I am just now running on, and I
    have been at the glance out for such information.
    Feel free to surf my web site - condos in mississauga

    ReplyDelete