2012/05/06

රස කෑමක් හැදුවා ...

අද අපි දෙන්නා  රස කෑමක් හදන්නනයි යන්නේ .....ඒ තමයි pizza ..මෙන්න මෙහෙමයි හදන්නෙ ...ඉස්සෙල්ලාම පිටි වලට වතුර ටිකක් , ඔලිව් ඔයිල් ටිකක්, ඊස්ට් , ලුණූ දාලා හොඳට අනනවා , ඒක අතේ නොඇලෙන ගානට අනුවට පස්සේ ඒ dough එක , පැය දෙකක් තුනක් විතර පිපෙන්න තියනවා.



ඔන්න පැය දෙකක් ගියාම ඉදිමිලා වගේ තියෙන dough එක ට්‍රේ එකට රොටියක් වගේ අතුරනවා. ඊට පස්සේ ඒක උඩට pizza sauce දැම්මා . දැන් හරි ලස්සනයි ...දැන් අපි ඒක උඩට හැම් , තක්කාළි , ලූණූ , පෙති වගේ කපා ගත්තු හතු ...ලස්සනට රවුමට , රවුමට අතුරනවා.

දැන් රොටිය පේන්නේ නැහැ , ලස්සන මලක් වගේ , ඒක උඩට ඊළඟට දාන්නේ ,cheddar cheese පොඩි කෑළී වලට කඩලා , ඔන්න දැන් ඊට උඩින් අපි දානවා mozzarella cheese , ඊට ප්ස්සේ ලුණු , ගම්මිරිස් කුඩු ටික ටික ඉහිනවා .

දැන් තියෙන්නේ , oven එකේ heat එක , 350ට හදලා , විනාඩි විස්සක් bake කරගන්න .....

ම් ..ම් ....රසම රසයි ... අපිම හදපු රසම පීසා ...









තාම සරසල ඉවර නෑ ...


අවන් එකට යන්න ඉන්න එක්කෙනා

ම්....සුවඳත් එනවා ...
දැන් නං බලන් ඉන්න බැරි නිසා   ..මම නං කෑවා ...

12 comments:

  1. මම් පීසා කාලා නෑනේ. හදලා බලන්ඩ ඕනා. දුවලාගේ බ්ලොග් එකට සෑහෙන කාලෙකට පස්සේ එන්ඩ ලැබුනේ.

    ReplyDelete
  2. නංගිල දෙන්න සෑහෙන කාලෙකින්නේ.. හොදයි හොදයි අපිටත් එක්ක කන්නකෝ.

    ReplyDelete
  3. ම්ම්ම්ම් ඔයාල ෂෝයිනෙ..
    මටත් ආස හිතුන හදන්න.. :)

    ReplyDelete
  4. අම්මෝ කටට කෙල උනනවෝ... මමත් ට්‍රයි කරල බලන්න ඕනෙ. :)

    ReplyDelete
  5. -මධුරංග,
    ඔව් මධුරංග මාමේ , මාම හුඟ කාළෙකින් ...ගොඩාක් ස්තුතියි ආයෙත් අපිව බලන්නට ආවාට..

    -වර්ෂා,
    ඔව් අක්කේ ..අපි දැන් තව බ්ලොග් එකක් ලියනවනේ , “සොබා සිරි“ ..ඉතින් මාරුවෙන් මාරුවට ලියනවා ..
    ගොඩාක් ස්තුතියි අක්කේ ..

    -න දී,
    ඔව් රසයි , අපි දෙන්න ඔක්කොම කෑවා ...
    ගොඩාක් සතුතියි

    -හිම කුමාරි,
    හදල බලන්නකො ..හරිම රසයි , අපි තව කෑමක් ගැන ලියන්නම් තව දවසක ..
    ස්තුතියි

    ReplyDelete
  6. පොඩි කාලේ සිටම ඉවුම් පිහුම් කටයුතු වලට යොමු වෙන එකනම් ඉතාම අගය කරන දෙයක් .
    හ්ම්ම් රස ඇති ඔයාලගේ පීසා .

    ReplyDelete
  7. අනේ දුවේ එන්න ටිකක් පරක්කු උනා. මාත් හරිම ආසයි උයන්න. ඔන්න මාත් හදලා බලනවා ඔය දෙන්නා හදලා තියන විධියට.

    ReplyDelete
  8. -Gimhani,
    ගොඩාක් ස්තුතියි Gimhani නැන්දේ ...ඔව් රසම රසයි ...

    -priyantha,
    ඔව් priyantha මාමේ , හරි ලේසියි හදන්න , ඒ වගේම රසයි ...ස්තුතියි මාමේ ..

    ReplyDelete
  9. දූලා දෙන්නා උයන්නත් දන්නවනේ හරි ෂෝක්..

    ReplyDelete
  10. කාලෙකින් එන්න බැරි උනා අද එනකොටම රසම රස වෑහෙන කෑමක් හම්බ උනා ගමන සුභයි

    ReplyDelete
  11. Ada thamai oyalage punchi gedarata awe. Kiyanna sathutui oya dennage Kama rasa balanna issara as pinawala iwarai.
    Pizza rasti neda?.... Matath innawa oyala wage punchi un dennek.. Eyala tath puluwan parippui bathui uyanna....
    Hamadama enna balannam.
    Love you very much...

    Kaden kanawa ta wada gedara hadana kamajathi rasai gun ai,,,,

    ReplyDelete