2012/03/31

පුංචි පුංචි පූසෝ ....

 



පුංචි පුංචි පූසෝ ....
හරිම දඟයි පූසෝ ..
පුරු පුරු ගෑ පුසෝ ..
ගොරවනවලු පූසෝ ..

ලෝකේ වටේ පූසෝ ..
එක එක හැඩ පූසෝ ..
කොටියෝ දිවියෝ පූසෝ ..
මේ හැමෝම පූසෝ ..

3 comments:

  1. හුරතල් පුස් පැටියෙක්‌. කවියත් ලස්සනයි .

    ReplyDelete
  2. ඕගොල්ලො දන්නවද පූසො හිතන් ඉන්නෙ අපි උන්ගෙ වැඩකාරයො කියලලු..

    ReplyDelete
  3. අපේ ගෙදරත් ඉන්නෝ! :D

    ReplyDelete