2012/02/04

අපෙන් Dino කතාවක් ...

ඔන්න එකමත් එක කාලෙක  ඩයිනෝ යාළුවෝ දෙන්නෙක් හිටියා , Deno එයාගේ  ඇත්තම නම “Apatosaurus“ කියලා , එයා“ Herbivorous “ ඒ කියන්නේ ශාක භක්ශකයෙක්. Deno ගේ යාළුවා Buddy , එයාගේ නියම නම T-rex ...

දවසක් Deno ට රස කොළ වගයක් හම්බවුනා ..එයා බඩ පිරෙන්න කෑවා , හොඳට කෑම ..එයාට ඇහුනා යාළු Buddy ගේ හඬ ...Deno හොඳ කොළ දළු ටිකක් අරගෙන ගිහින් Buddy ට දුන්නා , එයා සුවඳ බලල , කටේ දාගත්තා ...

“ඔවැක් ...ඔවැක් ..“ මොකද වුනේ ..එයාට වමනේ යනවා ....මොකද දන්නවද ? Buddy කියන්නේ Carnivorous කෙනෙක් , මාංශභක්ෂකයෙක් ..


ඔන්න ඕකයි වුනේ .. මෙන්න බලන්න අපේ මුල්ම අනිමේෂන් එක ... බ්ලොග් එකේ බලන්න අමාරුනම් මෙන්න යූටියුබ් ලින්ක් එක ...http://youtu.be/U5wdbF3_k0U

5 comments:

  1. very nice nango.. keep making nice posts.
    wish you all the success my dear!

    ReplyDelete
  2. අයියෝ චූටි නංගියෝ වීඩියෝ එක ප්ලේයි වෙන්නේ නැහැනේ.

    ReplyDelete
  3. -වර්ෂා...
    Thank you Warsha akkeee ,

    -නිකමා,
    ගොඩාක් ස්තුතියි අපේ බ්ලොග් එකට ආවාට , මෙන්න යූටියුබ් ලින්ක් එකත් දැම්මා බලන්න , බලල අපිට කියන්නකෝ ...

    ReplyDelete
  4. දූලා දෙන්නගේ කතා පොඩ්ඩ ගොඩක් ලස්සනයි !

    ReplyDelete
  5. මොකක්ද ඒ වුනේ Deno බලෙන් කැව්වද buddyට??

    ReplyDelete