සුව අසපුව
පුංචි හිතට
SL Dementia
SL Fibromyalgia
2012/01/21
පුංචි මගේ මල් වත්ත..
මගේ පුංචි මල්වත්තේ ...
මල් පිපිලා හරිම හැඩයි ....
ලාල ලාල ලා...
රතු පාටට කහ පාටට ...
සුදු පාටට මල් පිපිලා ...
සුවඳ හමනවා
ලාලලාල ලා ...
සමනළයෝ මී මැස්සො ..
ගුමු නද දී පියාඹතී ..
එය දැකුමෙන් මගේ සිතත් ..
මලක් වගේ පිබිදෙන්නේ ...
1 comment:
Gimhani
January 25, 2012 at 3:40 PM
මිතිලි දුවගේ මල් වත්තේ
ලස්සන අප දැක ගත්තේ
පාට පාට මල් රොත්තේ
රෝස මලද ඔබ වත්තේ?
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මිතිලි දුවගේ මල් වත්තේ
ReplyDeleteලස්සන අප දැක ගත්තේ
පාට පාට මල් රොත්තේ
රෝස මලද ඔබ වත්තේ?