2011/12/18

චූටි මගේ රහසක් ...

යාළුවනේ මගේ ගාව රහසක් තියෙනවා කියන්න . හැබැයි කාටවත් කියන්න එපා .මගේ පළවෙනි Presentation එක  දෙසැම්බර් විසි දෙවන අඟහරුවාදා තියෙනවා . මට නම් ඉවසිල්ලක් නෑ. හිහි හිහි හිහි හිහි .
මං මිතිලි......

11 comments:

  1. අනේ මම නම් ලෝකෙටම ඇහෙන්න කියනවා බබා ගේ Presentation එක . එතකොට නැන්දලා මාමලා ගොඩාක් එයිනේ බලන්න ..

    ReplyDelete
  2. අපිටත් බලන්න අප්ලොර්ඩ් කරන්නකො?මොකද්ද ප්‍රසන්ටේශන් ටයිටල් එක?

    ReplyDelete
  3. මම නම් කෑගහනවා ඔන්න

    ReplyDelete
  4. හප්පේ මෙයාගේ බොරු ලැජ්ජාව....අපි ඔක්කොම දන්නවා දැන් ඔයාට presentation තියෙන දවස...අක්කා කලා වගේම හොදට කරන්න ඕනා....ඔයාට ජය පතනවා පුතේ...

    ReplyDelete
  5. katavath kiyanna epa kivvata api nam hemotama kiyanavo!
    harima santhosai oyalage adyapanaye saarthakathvaya gena ahannata lebeema!
    oyata hondatama karanna puluvan mage nangiyo...
    suba pethum!

    warsha akki..

    ReplyDelete
  6. හොඳට Presentation කරන්න නංගියෝ. All the best!

    ReplyDelete
  7. මේකෙ බ්ලොග් ලිස්ට් එකේ මගේ බ්ලොග් එකත් තියෙනවා...

    මේ පුංචි බට්ටියො ඒව කියවනවන්නෙ නෑ කියලයි මම හිතන්නෙ... ටිකක ලොකුවෙලා කියවන්න දැන්ම එපා...

    ReplyDelete
  8. හායි මිතිලි බබා .
    …වෙන කාටවත් කියන්න ඕන නෑ අපිට කීවම ඇති ඔයාගෙ රහස .
    …හොදට කරන්නකෝ ප්‍රසන්ටේශන් එක ..

    ReplyDelete
  9. මට නම් රහස් රකින්න බෑ. අඩුම ගානේ සාඩින් ටිං එහෙකට හරි කියන්න ඕනා.

    ReplyDelete
  10. හා ඇත්තමද අපිට වීඩියෝ බලන්න ඕන

    ReplyDelete
  11. බොහොම ස්තූතියි මාමලාටයි නැන්දලාටයි.

    ReplyDelete