2011/08/07

නිවාඩු කාලේ ආවා...

ආවා නිවාඩු කාළේ ...
දීවා සෙල්ලම් පිටියේ ..
නෑවා නෑවා මුහුදේ ...
හාවා වාගෙයි කැළයේ ...

කවිය -දිනිතිගෙන්

13 comments:

  1. දැන් ඉතින් සෙල්ලම් කරන්න පුලුවන් ඇති වෙනකන් !!!!!
    ඔයාලට මූද ගොඩක් ලඟද තියෙන්නේ ? එහෙනම් ෂෝක් !!!

    ReplyDelete
  2. ආ මේ ඇවිත් ඉන්නේ පැටව් දෙන්නා. මම ඒත් බැලුවා ඇයි සද්ද නැත්තේ කියලා. ඔයලටනම් ශෝක් නේද හොදට සෙල්ලම් කරන්න පුලුවන්.. ඉතින් අපිටත් හොද ලිපි, කවි එහෙම දාන්නකෝ එහෙනම්..

    ReplyDelete
  3. මධුරංග මාමේ ,
    හ්ම් දැන් ඉතිං නංගියි මායි සෙල්ලම තමයි , පන්ති යන්නෙත් නැහැනේ , උදේට පාඩම් කරනවා ,ඊට ඇතිවෙනකම් සෙල්ලම් කරනවා ඇත්තටම හරිම ෂෝක් ,
    ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  4. Gimhani නැන්දේ ,
    ඔව් දැන් අපිට ගොඩක් වෙලාව තියෙනවා කවි ලියන්න , ගොඩාක් ස්තුතියි අපිට ආදරෙන් , අපේ පිටුවට එනවාට

    ReplyDelete
  5. ගමන් මහන්සිය නිසා වෙන්න ඇති ඔයාලා මේ තරම් දවසක් නිහඩව ඉන්න ඇත්තේ.දැන් ඉතින් හැමදාම බ්ලොග් එකට ලිපි දාන්න.අපි කියවන්නම්.

    ReplyDelete
  6. Anonymous,
    ඔව් අපි දැන් දිගටම ලියන්නයි හිතාගෙන ඉන්නේ , ගොඩාක් ස්තුතියි ඔබටත්

    ReplyDelete
  7. ආ කාලෙකට පස්සෙ චූටි නංගිල ඇවිත් වගේ. දැන් එහෙනම් ඇති වෙනකල් සෙල්ලම් කරන්න පුලුවන් නේද? ඔය කාලෙ තමයි නංගියෝ සෙල්ලම් කරන්න තියෙන්නෙ. අපි වගේ ලොකු වුනාම සෙල්ලම් බෑ. ඒක නිසා හොඳට සෙල්ලම් කරල විනෝද වෙන්න. හැබැයි පාඩම් වැඩත් ඒ වගේම කරගන්න.

    ReplyDelete
  8. ඔව් කසුන් අයියේ ,
    දැන් අපි හොදට සෙල්ලම් කරනවා , උදේටනම් ඉස්කොලෙ වැඩත් කරනවා
    ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  9. හි හි . . . දැන් එහෙනම් අපිට ඔයාලගෙ ලිපි ගොඩක් කියවන්න ලැබෙයි නේද ???

    ReplyDelete
  10. ඕනයා මාමේ ,
    දැන් නිවාඩුනේ ...ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  11. කාලෙකට පස්සේ නේද පුතාලා ආවේ..ඔයාලා ආවේ නැතත් නැන්දනම් ඔයාලව ඇවිත් බලලා යනවා..පුතාලට නිවාඩු දෙද්දි අපිටනන් පාඩම් වැඩ පටන් ගත්තා..

    සෙල්ලම වගේම පාඩනුත් කරන්න හොදේ..

    ReplyDelete
  12. අසනි නැන්දේ ,
    ඔව් ටික දවසක් ලියන්න බැරි උනා , දැන් නම් නිවාඩු නිසා ගොඩක් ලියන්න පුළුවන් වේවි,
    ගොඩක් ස්තුතියි ..

    ReplyDelete
  13. දැන් ඉතිං නිවාඩුව ඉවර වෙන්නත් ලඟයි නේ ......

    ReplyDelete