2011/08/21

සමනල පැංචි

පුංචී , එන්න මෙන්න බලන්න
ඇයි ඇයි?





අර බලන්න මලක්


ආනේ ඇත්ත තමයි අපි  යමුද?අපි ඒක  කඩා ගමුද?




බෑ බෑ ඒක කඩන්න නං  බෑ . අපරාදේනේ ...



ඒ උනාට මල් කඩා ගත්තම අපේ ළඟම තියාගන්න පුළුවන්නේ


ඒ උනාට  එතකොට මලේ ලස්සන නැති වෙනවා , අනෙක එතකොට මල ඉක්මණට පරවෙනවනේ ..










ආ මට හොඳ අදහසක් ආවා ....අපි මල කඩන් නැතිව ගහ ගාවට ගිහින් මලේ ලස්සනයි සුවඳයි බලමු.










අන්න හොඳයි අපි එහෙම කරමු , හරි ලස්සන මලක් නේද ?










11 comments:

  1. මාර සිතුවිල්ලක් ... ලස්සනයි...

    ReplyDelete
  2. ශා..ශෝයියන් කතා පොඩ්ඩ...

    ReplyDelete
  3. ඒකනම් හොදයි දුවේ.. අනිත් සමනලයොත් ලස්සන බලන්න එපෑයැ..

    ReplyDelete
  4. අපිට උදව් කළ නැන්දල මාමල ඔක්කොටම ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  5. හරිම ලස්සන පුංචි කථා පොඩ්ඩක්,,

    ReplyDelete
  6. ලස්සන කතාවක් තමයි දු ලියලා ථියෙඑඉ. ලස්සන සිතුවිල්ලක්.

    ReplyDelete
  7. ලස්සන අදහසක් චූටි දූ ........

    ReplyDelete
  8. ගොඩාක් ස්තුතියි අපිව බලන්න ආපු නැන්දල මාමල හැමෝටම

    ReplyDelete
  9. හා හා දැන් නැටුව ඇති . ලබන සුමානේ ඉස්කෝල පටන් ගන්නව නේද? නේද?

    ReplyDelete
  10. අනේ ඔව් ගිම්හානි නැන්දේ අද තමයි අපේ කොම්පිටර් එකට ආවේ , පහුගිය දවස් ටිකේම සෙල්ලං කළා , ගමන් ගියා, ගොඩාක් වැඩ තිබුණා. ස්තුතියි නැන්දේ

    ReplyDelete
  11. ලස්සන කතාවක් දු...

    ReplyDelete