2011/08/21

ඔංචිලි චිලි චිල්ල මලේ

8 comments:

  1. ලස්සන පද පෙල දුවේ..නිවඩු කලෙ තව කවි ලියන්න ඕන ..බුදු සරණයි දූ ලට..

    ReplyDelete
  2. ඉස්සර අපි ඔන්චිලි පදිනකොට මගේ නැගනිය වැටේ කියල බයට මාත් නගිනව. ඒක ටිකක් දිග ඔන්චිල්ලාවක්.

    ReplyDelete
  3. Lalit Udawela,
    ගොඩාක් ස්තුතියි මාමේ ඔයාලගෙන් ලැබෙන උදව් එක්ක තව ලියන්න හිතෙනවා


    ගිම්හානි නැන්දේ ,
    අපිනං හරි ආසයි , ඒ දවස් වල නං පොඩි ඔංචිල්ලාවක් ගෙ ඇතුලේ බැඳල තිබුණා , දැන් ඒක ගලවල , අපි බර වැඩියිළු ඒකට , දැන් ඉතිං සීයලගේ ගෙදර ගියාම තමයි පදින්න වෙන්නේ .
    නැන්දේ , අපට හපනා පොත ගාල්ලෙන් හොයා ගන්න බැරි උනා , මං මේ දවස් වල පිච්චමල , අරලියමල් ආරාමය කියවපු නිසා තාත්ත ඊළඟ පොත විදියට මහමෙර පොත අරන් දුන්න , හරිම ලස්සන කතා පෙලක් , මං හරි ආසාවෙන් කියවනව , රාහුල හාමුදුරුවෝ ගැන කියවත්දි මට හරිම සාන්ත , පිංවන්ත හාමුදුරුවන් වහන්සේ කෙනෙක් මැවිල පේනව වගේ ....
    ගොඩාක් ස්තුතියි නැන්දේ .

    ReplyDelete
  4. මම මෙහෙන් හපනා පොත ගන්නම්. ටිකක් කල් දෙන්න තව කෙනෙකුට කියලයි සොයන්න වෙන්නේ. ගත්තට පස්සේ ඔයාට දෙන විදියක් කතාකරමු. එතෙක් ඔය පොත් කියවන්නකෝ..

    ReplyDelete
  5. ගිම්හානි නැන්දේ, මේ දවස් ටිකේ මේ පොත කියවනවා , තාත්තා සිකුරාදා කොළඹ යනවා කීවා , හුඟක් වෙලාවට හොයාගන්න පුළුවන් වේවි නේද කොළඹීන් , තාත්තා පොත ගෙනාවොත් මම නැන්දිට ඉක්මණට කියන්නම් , ගොඩාක් පිං නැන්දේ ...
    මං දිනිති

    ReplyDelete
  6. පරිස්සමින් ඔංචිලි පදින්න ඕනා හරිද දූ !!!!
    මේ කවිය කියෙව්වම පිණිබිඳු නන්දා ඔංචිලි පැද්ද හැටි ගැන ලියපු කතාව මතක් උනා. මෙතන ක්ලික් කරලා කමති නම් ඒක කියවන්න.

    ReplyDelete
  7. මධුරංග මාමේ ,
    ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  8. ලස්සනයි .....
    මගෙත් පොඩි කාලේ ඔංචිලි පැදලා නලලෙ මැහුම් දෙකක් දාලා තියනවා .........

    ReplyDelete