2011/08/18

පුංචි බලු පැටියෝ ...


14 comments:

  1. ලස්සන කවි දෙකක්. පුංචි බලු පැටියා තනිවෙලා. ඔයාලාඑයත් එක්ක සෙල්ලම් කරන්න යන්නේ නැද්ද.

    ReplyDelete
  2. මදුරංග මාමේ ,
    අනේ ඔව් ලඟ හිටියනම් සෙල්ලම් කරනවා
    බොහෝම ස්තූතියි මාමේ

    ReplyDelete
  3. ඔව් පාලු හිතිලා .. දුකක් දැනෙන්න ඇති.
    තනියට කවුරුත් නෑනෙ

    ReplyDelete
  4. එයාගේ යාලුවා එයා තනිකරලා දුර ගමනක් යන්න ඇති .

    ReplyDelete
  5. පෙරල පෙරලා මිදුලෙ ඉන්න බෝලයක් අරන් දෙන්න

    ReplyDelete
  6. ලස්සන කවි සිතුවිලක් පුතේ..
    අනේ පව් පුංචි බලු රාළ...තනි වෙලා.ගිහින් එක්කන් එමුද...?

    ReplyDelete
  7. ගිම්හානි නැන්දේ ,
    ඊයේ තාත්තා කොළඹ ගිය නිසා නැන්ද ලියපු අදහස් කියවන්න මේ වෙලාව වෙනකම්ම ඉන්න වුනා ,
    ගොඩාක් ස්තුතියි නැන්දේ මටත් ඒ පිංකූරේ දැක්කම හරියට දුක හිතුනා.

    ReplyDelete
  8. Anonymous ,
    නැන්දේ / මාමේ ,
    වෙන්නත් ඇති ඒ වුනාට මූණේ සෙල්ලක්කාර හිනාවක් තියෙනව වගේ නේද ...
    ගොඩාක් ස්තුතියි ඔබටත්

    ReplyDelete
  9. Chanaka Aruna Munasinghe ,
    හ්ම් එහෙනම් අපිට කවියත් වෙන විදියකට කියන්න තිබුණ නේද ?

    ReplyDelete
  10. අසනි නැන්දේ ,
    ඒකනම් ඇත්ත , හරි ආසයි , ගෙනාවොත් නං සෙල්ලං කරලා ඉවරයක් නැතිවෙයි වගේ නේද නැන්දේ ?
    ගොඩාක් ස්තුතියි නැන්දේ ...

    ReplyDelete
  11. පුංචි බලු පැටිය​ගේ මූනේ තියෙන්නේ නං සතුටු හිතිච්ච බැල්මක්... ම්.... මං හිතන්නේ... බලු පැටියට මොනාහරි රස කෑමක් ගේනකං තමා ඔය බලාගෙන ඉන්නේ....!

    ReplyDelete
  12. පුංචි නැගණියනේ...
    පාළුදෝ මේ සෙල්ලම් කාලේ...
    ආයෙමත් පාසල් කාලේ
    එන්න පෙර බාලේ...
    සිහිකරනු මැන අකුරැ පොඩි..
    නොබැස කම්මැලි අගාධ සයුරේ...
    ඉඩක් ලද විගසේ..
    ආවෙමි මෙමා මෙලෙසේ..
    යලිත් දැන් යමිය මා සොදිනේ...
    තව තවත් දේ ලියා ඔප දමනු
    හැකියාව ඔබගේ.....

    ReplyDelete
  13. prasanna86k ,
    ගොඩාක් ස්තුතියි අපිව දිරිමත් කළාට


    ප්‍රියංක ‍පොටෝ
    ස්තුතියි අපි ආසයි තව ලියන්න , එන්න ඇවිත් අපේ අඩුපාඩු තිබේනම් කියල දෙන්න

    ReplyDelete
  14. බල්ලො හොඳයි හුරතලේට හදන්න, ඒත් මවිල් තමා හොඳ නැත්තෙ, ලස්සනට ලියලා තියනවා දූ .......

    ReplyDelete