2011/08/18

කඩදාසි බෝට්ටු .....

10 comments:

  1. මමත් තාම වහින කාලේට කොළ අරන් බෝට්ටු හදලා යවනවා.ඒත් වතුර පිරිලා බෝට්ටු ගිලුනම දුකයි.

    ReplyDelete
  2. නදී නැන්දේ ,
    අපි නං හරි ආසයි බෝට්ටු හදන්න , ඊට වැඩිය ආස වැස්සේ ගිහින් බෝට්ටු යවන්න , ටිකක් තෙමෙන්නත් පුළුවන් නේ .
    ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  3. දිනිති මිතිලි,
    බෝට්ටු යවන්න තෙමෙන්න විතරක් යෑ? ඇයි අපි ආසකරන දේවල් තව කොච්චර තියෙනවද? එක දවසක් මමත් ලිව්වා මම කැමති දේවල් ටිකක්. කැමතිනං, වේලාව තිබුනොත් ‍ගිහිල්ලා කියවලා බලන්න....

    http://cyberyaya.blogspot.com/2010/10/blog-post_20.html

    මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

    ReplyDelete
  4. මාත් ඉස්සරම අපේ මලයත් එක්ක බෝට්ටු හදලා යවලා තියෙනවා. සමහර එවුවා වලට වහල හිටන් හැදුවා. :)

    ReplyDelete
  5. කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා මාමේ ,
    අපි දැන් මාමාගේ ලිපිය කියෙව්වා . හරිම ආස හිතෙනවා කියවන්න . ගොඩක් ස්තූතියි මාමේ

    ReplyDelete
  6. කෙහෙල්කොටුවේ චූටි මහත්තයාත් ඕගොල්ලන්ගෙම වයසෙ අනේ... මාම නෙමේ අයියා අයියා.... (චූටිමහත්තයගේ කතා කියන ලේබලේ තියෙන කතා ඔක්කොම මගේ http://cyberyaya.blogspot.com/search/label/%E0%B6%A0%E0%B7%96%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F)

    ReplyDelete
  7. කෙහෙල් කෙටුවේ මාමා අයියේ ,
    මම නම් දෙකේ පංතියේ . අයියා කීයේ පන්තියේද? ලිපි ටික ඔක්කෝම කියවන්නම්
    බොහෝම ස්තූතියි
    කෙහෙල් කොටුවේ මාමා අයියේ

    ReplyDelete
  8. මදුරංග මාමේ ,
    අපිත් වහින කොට රුවල් ඔරුත් හදලා වතුරේ පා කරනවා
    බොහෝම ස්තූතියි මාමේ

    ReplyDelete
  9. ආනේ ඕගොල්ලං දෙකේද? අඳුරගත්තු එක ගැන සතුටුයි. ලබන පාර සයිබර් සැණකෙලියෙදී එහෙනං අපිට හම්බෙලා කතා කරන්ඩත් පුලුවන් වෙයි.

    ඒක නෙමේ අදුරගත්තු සන්තෝශෙට මං පොඩි සාත්තරයක් කියන්නම්

    ......මී..... ඔව් මට පේනවා... ඕගොල්ලංගෙ තාත්තත් ඕගොල්ලං වගේම බ්ලොග් ලියනවා කියලා..... ආ....එයා ලියන්නෙ හරි වැදගත් දේවල්....ඔව් මට තව පෙන්නුම් කරනවා එයාගේ නම මහේෂ් කියලා......ආ....ඕගොල්ලංගෙ තාත්තා ඔයාලා දෙන්නටයි අම්මටයි ගොඩාක් ආදරෙයි වගෙයි පේන්නේ.....

    කොහොමද මගේ සාත්තරේ හරිද? ඕං අපි ගියා.
    -මීට කෙහල්කොටුවේ චූටි මහත්තයා අයියා.

    ReplyDelete
  10. ඒ කාලේ මතක් උනා මටත්, අපිත් වැස්සට හොඳට තෙමුනා මතකයි .......

    ලස්සන අදහසක් දුවා .......

    ReplyDelete