2011/08/08

මැසි හාමි ....


කෑම බීම හැමවිට.....
වසා තැබුම හොඳමය....
නැත්නම් මැසි හාමි ඇවිත්....
වසන්නේ ඒ මතමය.....
කෙළ දමලා දියකරලා....
කරන්නේ ඌ නරකය......
කෑවොත් එම ආහාරය....
හැදෙයි බඩේ අමාරුව....

11 comments:

  1. බඩේ අමාරුව විතරක් හැදිලා නතර උනොත් ඇති.හික් හික්..ලස්සන ගැලපුමක්...

    ReplyDelete
  2. බොහොම වැදගත් පණිවුඩයක් කවියෙන් ඉදිරිපත් කරලා තියෙනවා.සතුන් ගැන තරහක් ඇති නොවෙන විදිහට ඉදිරිපත් කිරීම ඊටත් වඩා හොඳ දෙයක්.

    ReplyDelete
  3. පිස්සු පුසා,
    අනේ මටත් අපේ අක්කා කියන්නේ පිස්සු පූසා කියලනේ ..ගොඩක් ස්තුතිය

    ReplyDelete
  4. 4 පන්තියෙ ළමයෙක් විදියට ඔයා බබෝ ලස්සනට අර්ථය ගලපා තියනවා.ශබ්ද රසයකුත් දැනෙනවා කියවද්දි.ඇත්තටම හොදයි.

    ReplyDelete
  5. ප්‍රියංක ‍පොටෝ .

    ගොඩාක් ස්තුතියි මාමේ ...

    ReplyDelete
  6. කෑම බීම හැමවෙලේම වහලා තියන්නෝන. නැත්නම් මැස්සෝ හොට දානවනේ. ඒ වගේම කෑම කන්න කලින් අත හෝදන්නත් ඕනා.

    ReplyDelete
  7. මධුරංග ,
    ගොඩාක් ස්තුතියි මාමේ....

    ReplyDelete
  8. හපොය් මැස්සො නේද?
    ගෙදෙරට ඉස්සො එහෙම ගෙනාපු දවසට තමා මැස්සො පිරෙන්නෙ. කොහේ ඉන්න මැස්සොද මන්දා

    ReplyDelete
  9. Gimhani ,
    ගොඩාක් ස්තුතියි ගිම්හානි නැන්දේ ...

    ReplyDelete
  10. සහතික ඇත්ත කියලා තියෙන්නෙ .......
    මට පේන්න බැරි ජාතියක් තමා, නිදහසේ නිදා ගන්නවත් බැහැ සමහර වෙලාවට .......

    ReplyDelete