2011/08/07

අපේ කුරුළු පැටව්...



මගේ කුරුළු පැටවුනේ ....
කොහෙද කොහදැයි යන්නේ ....
දුක් සැප අහන්නේ ....
අපේ තැටියෙන් කෑම ගන්නේ ....

ලිව්වේ - මිතිලි නංගි

7 comments:

  1. මේ ඔයාලෑ කුරුලු තැටියට ආපු කුරුල්ලෙක් ද?
    ලස්සන කවියක් චූටී දූ

    ReplyDelete
  2. අනේ නෑ මධුරංග මාමේ , අපි ෆොටෝ ගත්තා , ඒත් එච්චර පැහැදිලි නැහැ , මේක තාත්ත අරගෙන දුන්න එකක් ගොඩාක් ඉස්සර ,..
    ස්තුතියි අපිට උදව් කරනවාට

    ReplyDelete
  3. දූලා ගියේ නැද්ද අර මාලුවා බලන්න. බටගන්විල ඉන්නේ. මට ඒක දැක්කම මතක් උනේ ඔයාලව...ඔයාල ආසයිනේ සත්තුන්ට...

    ReplyDelete
  4. Gimhani නැන්දේ ,
    අනේ නැන්දේ බටගන්විල යනවා හැමදාම වගේ , බෝධිය ගාවට වඳින්න , ඒත් මාළු ඉන්නේ කොහොද කියල දන්නේ නැහැනේ , අනේ කියන්නකෝ , එතකොට අපිට හැමදාම මාළුන්ට කෑම දැන්න යන්න පූළුවන් , දැන් ඉතිං මාළුන්ට කැම දාන්න ඕන උනාම හියාරේ ජලාශෙටම යන්න ඕනනේ ,
    ගොඩාක් පිං අපිට ආදරෙන් ඉන්නවාට

    ReplyDelete
  5. e mail ekak evva. eken soyaganna lesiwei.

    ReplyDelete
  6. Gimhani ,
    thank you ගිම්හානි නැන්දේ , යන්න ඕන බලන්න

    ReplyDelete
  7. කුරුල්ලන්ට කෑම ලෑල්ලක් දාන එක නම් පිං අතේ වැඩක් .....
    ලස්සනයි ......

    ReplyDelete