2013/07/27

පුංචි පුංචි වැඩ

මායි නංගියි කළ වීඩියෝ ටිකක් අද බ්ලොග් එකට එකතු කළා. ඇවිත් බලන්න , හොඳ නරකත් කියන්නකෝ..


ඔක්කොම වීඩියෝ මෙන්න මේ ලිංක් එකෙන් ගිහින් බලන්න පුළුවන්.
https://www.youtube.com/user/maheshgalle/videos

8 comments:

  1. මෙන්න පුංචි දක්ෂයෝ දෙන්නෙක්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අපේ බ්ලොග් එකට ගොඩවැදුනාට ..

      Delete
  2. දිනිති මිතිලි පුන්චි මිණි කැට දෙක . දෙන්නම හරිම දක්ෂයි . කවද හරි අපේ මේ පුංචි රටට කීර්තියක් ගේන බව දන්නවා .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි නැන්දී ආපු එක හරිම සතුටුයි , ස්තුතියි

      Delete
  3. ඔය දෙන්නා හොඳට ඉගෙණගෙන හොඳ බබාලා දෙන්නෙක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් , අපි දෙන්නම හො දට ඉගෙන ගන්නවා , ගෙදර විවේක වෙලාවට තමා මේව කරන්නෙ .

      Delete
  4. වයලින් වාදනයයි ඕගන් වාදනයයි ගොඩක් රසවින්දා..ඉස්සරහටත් මේ වගේ අපූරු දේ අපිත් එක්ක බෙදාගන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි අපට උදව් කරනවාට.

      Delete