එදා ඉරිදා දවසක් . අපි උදේම ගියා ඇෆ්‍රිකන් ලයන් සෆාරි . හරිම ලස්සන තැනක් , සිංහයෝ , ජිරාෆ්ල කුරුල්ලෝ , ගොඩාක් සත්තු ළඟටම ගිහින් බැලුවා. ලංකාවෙදි අපි සත්තුන්ගේ කූඩාව ගාවට ගිහින් බැලුවට මෙහෙදි වුනේ ඒකේ අනිත් පැත්ත. සත්තු ඇවිත් අපේ කූඩුවට ( වාහනේට ) එබිල බලනවා ...හරිම සතුටුයි අපිට .
කූඩුවෙ ඉන්න අපිට බලන එළියෙ ඉන්න සත්තු |