2012/02/05

අපේ ගෙරදට ආ ඩයිනෝසර් ...

අද නිවාඩු දවසනේ , අපි ඩයිනෝසර්ල ගැන බැලුවා , ඒයාල ගොඩාක් විශාලයි , අලියෝ පහක් විතර විශාල ඩයිනෝලත් ඉඳල තියෙනවා , කුරුල්ලො වගේ අයත් ...සමහර ඩයිනෝසරස්ල හරිම ලස්සනයි . එයාලගේ සද්දේ නම් හරිම බයංකාරයි අහන්න ..

ටික වෙලාවක් මේක බලලා ඉවර වුනාට පස්සේ අපේ ගෙදටත් ඩයිනෝසරස් කෙනෙක් ..නෑ නැ දෙන්නෙක්ම ආවනේ ....හී හී හී හී ..නෑ නෑ ආවේ නෑ මායි අක්කයි ක්ලේ වලින් හැදුවා ...ඊට පස්සේ අපි මේ ක්ලේ ඩයිනෝලා එක්ක වීඩියෝ එකකුත් හැදුවා ..මේ බලන්න අපේ විඩියෝ එක ...

3 comments:

  1. ෂා හරි ලස්සනයි. හැමදාම හොඳ පනිවිඩයක් දෙනවා දුවලා දෙන්නා.
    හරි අගෙයි.

    ReplyDelete
  2. හරිම අගේ ඇති කතාව. ගොඩක් මහන්සි වෙලා තියන පාටයි

    ReplyDelete
  3. අනේ හරි ශොක් කතාව....

    ReplyDelete