tag:blogger.com,1999:blog-5679433335900138249.post7300737553900913999..comments2024-03-23T11:42:49.118-06:00Comments on Our Curious Minds පුංචි හිතට දැනෙන දේ: පුංචි නංගියේ ඔයාගේ ඇසේ කඳුළු ...දිනිතියි මිතිලියි....http://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5679433335900138249.post-66019020465454382012-03-10T08:20:50.353-06:002012-03-10T08:20:50.353-06:00ලස්සනයි මගේ නංගියෝ.. ඔය වයසෙදිම ඔයාලට අනුන්ගේ දුක ...ලස්සනයි මගේ නංගියෝ.. ඔය වයසෙදිම ඔයාලට අනුන්ගේ දුක දැනෙන එක ගොඩක් වටිනවා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-64895398079616391452012-02-19T08:17:05.033-06:002012-02-19T08:17:05.033-06:00-නිශාන් ද සිල්වා
ඔවු මාමේ ..මේ නංගිගේ තාත්ත මැරිලල...-නිශාන් ද සිල්වා
ඔවු මාමේ ..මේ නංගිගේ තාත්ත මැරිලලු ...වෙඩි වැදිල ..දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-89774117581755804062012-02-19T07:56:39.994-06:002012-02-19T07:56:39.994-06:00මේ නංගිගේ තාත්තාට මොකද වෙලා තියෙන්නේ?.මේ නංගිගේ තාත්තාට මොකද වෙලා තියෙන්නේ?.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-56934700227866350932012-02-19T07:48:56.847-06:002012-02-19T07:48:56.847-06:00-Gimhani,
අනේ ඔව් නැන්දේ ...හරිම දුකයි මේ නංගියි ම...-Gimhani,
අනේ ඔව් නැන්දේ ...හරිම දුකයි මේ නංගියි මල්ලියි දිහා දැක්කම ...

-මාතලන්,
ස්තුතියි මාමේ..

-ඕනයා,
ඔව් මාමේ ..හරිම දුකයි ..මේත් අපි වගේම නංගිකෙනෙක් නේ මේත් ...

-මධුරංග,
ඔවු මාමේ ..මේ නංගිගේ තාත්ත මැරිලලු ...වෙඩි වැදිල ..

-ශෂී,
අපි බලන්නම් ...ගොඩාක් ස්තුතියි ..

-priyantha,
ගොඩාක් ස්තුතියි මාමේ ..ගිම්හානි නැන්ද අපිත් එක්ක ගොඩාක් යාළුයි .. ඔව් මං හරි ආසයි කවි ලියන්න ...ප්රියන්ත මාම කිව්ව එළිසමය ගැන තාත්තත් කිව්ව ..ඊළඟ කවි ඒ විදියට ලියන්න ඕන ...ගොඩාක් ස්තුතියි ...දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-33056576519098982702012-02-19T06:00:25.270-06:002012-02-19T06:00:25.270-06:00ගිම්හානි නැන්දයි මේ ඉසව්වට පාර කීවේ. හරිම අගෙයි දු...ගිම්හානි නැන්දයි මේ ඉසව්වට පාර කීවේ. හරිම අගෙයි දුවේ. කවි ලිවීමේදී හැකි තරම් එළිසමය රැකගන්න බලන්න. එවිට අලංකාර බව වැඩියි. මා මෙහිදී ඔබේ කවිය රසවත් බව පෙන්වන්නත් කැමතියි. එළිසමයෙන් තව රසවත් වේවි. සුභ පැතුම්...!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-17134074852001932112012-02-19T05:58:49.900-06:002012-02-19T05:58:49.900-06:00මේන් මගේ එක ....
http://shashizone.blogspot.com/2...මේන් මගේ එක ....
http://shashizone.blogspot.com/2012/02/blog-post_17.htmlෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-57516665034566668042012-02-19T05:25:54.025-06:002012-02-19T05:25:54.025-06:00ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් !ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-55216532187273503722012-02-19T03:29:28.031-06:002012-02-19T03:29:28.031-06:00මොකුත්ම කියන්න බැරි තරමටම දුකයි මේ දරුවො දෙන්න ගැන...මොකුත්ම කියන්න බැරි තරමටම දුකයි මේ දරුවො දෙන්න ගැනduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-69184940862474224222012-02-18T20:33:41.055-06:002012-02-18T20:33:41.055-06:00Very Goog... well done...!!!Very Goog... well done...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-38434404063985044782012-02-18T19:39:16.201-06:002012-02-18T19:39:16.201-06:00යොවුන් වියට එලඹෙන්න ඉන්න මේ වගේ දියණියකට පියා නැති...යොවුන් වියට එලඹෙන්න ඉන්න මේ වගේ දියණියකට පියා නැති අඩුව කෙසේ පුරවන්නද? වචන දහසකින් කියන්න බැරි දේ මේ දියණියගේ මූණෙන් පේන්න තියනවා . හරිම දුකයි .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.com