tag:blogger.com,1999:blog-5679433335900138249.post1885288417346391442..comments2024-03-23T11:42:49.118-06:00Comments on Our Curious Minds පුංචි හිතට දැනෙන දේ: හොඳම දවසේ මට වුනු නරකම දේ ...දිනිතියි මිතිලියි....http://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5679433335900138249.post-37989025156104429862012-09-22T20:52:35.378-06:002012-09-22T20:52:35.378-06:00ගොඩාක් ස්තුතියි ගිම්හානි නැන්දේ දැන් නං මට සනීපයි ...ගොඩාක් ස්තුතියි ගිම්හානි නැන්දේ දැන් නං මට සනීපයි .. ...දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-8022956921326319822012-09-22T20:52:05.183-06:002012-09-22T20:52:05.183-06:00ගොඩාක් ස්තුතියි ...ප්‍රියන්ත මාමේ ...අපිට හරිම සතු...ගොඩාක් ස්තුතියි ...ප්‍රියන්ත මාමේ ...අපිට හරිම සතුටුයි ...දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-14128769883213340472012-09-22T20:51:37.146-06:002012-09-22T20:51:37.146-06:00ගොඩාක් ස්තුතියි ...ගොඩාක් ස්තුතියි ...දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-16404414341406956542012-09-22T20:51:23.767-06:002012-09-22T20:51:23.767-06:00ගොඩාක් ස්තුතියි ...අපිට හරිම සතුටුයි ...ගොඩාක් ස්තුතියි ...අපිට හරිම සතුටුයි ...දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-27703880253935723492012-09-22T20:51:14.035-06:002012-09-22T20:51:14.035-06:00ඔව් මම දැන් ඒ කිව්ව විදියටම ඉන්නවා ...ගොඩාක් ස්තුත...ඔව් මම දැන් ඒ කිව්ව විදියටම ඉන්නවා ...ගොඩාක් ස්තුතියි ...අපිට හරිම සතුටුයි ...දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-69671207627131306322012-09-22T20:50:44.930-06:002012-09-22T20:50:44.930-06:00ගොඩාක් ස්තුතියි ...අපිට හරිම සතුටුයි ...ගොඩාක් ස්තුතියි ...අපිට හරිම සතුටුයි ...දිනිතියි මිතිලියි....https://www.blogger.com/profile/08556226891008527010noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-517098757911461272012-08-21T03:03:23.127-06:002012-08-21T03:03:23.127-06:00මේ ලිපිය මට මගහැරිලා . ඔන්න ප්‍රියන්ත මාම තමා කිවෙ...මේ ලිපිය මට මගහැරිලා . ඔන්න ප්‍රියන්ත මාම තමා කිවෙ දුව වෙලෙඩ වෙලා කියලා . <br />ලෙඩ වීමට හේතුත් , ප්‍රතිකාරත් දැන් දන්නවනේ . නැවත යතා තත්වයට පත් වෙලානෙ ඉන්නෙ . සතුටුයි ඒ ගැන . <br />
<br />
Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-72493733827623072582012-08-21T02:50:33.486-06:002012-08-21T02:50:33.486-06:00තාත්තා වගේමයි දූත් ලියන්නේ. රෝගය වගේම පරෙස්සම් වීම...තාත්තා වගේමයි දූත් ලියන්නේ. රෝගය වගේම පරෙස්සම් වීමත් හොඳන් විස්තර කරලා. <br />දූට හොඳටම හොඳ වෙන්න පතනවා....!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-60313118853957098202012-08-12T00:46:55.917-06:002012-08-12T00:46:55.917-06:00ඔයාගේ ලෙඩ ඔක්කෝම ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා...ඔයාගේ ලෙඩ ඔක්කෝම ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා දිනිති..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-26692376153496777102012-08-11T22:09:58.023-06:002012-08-11T22:09:58.023-06:00අද තමයි පලවෙනි වතාවට සයිට් එකට ආවේ.මං ගොඩක් සුබපතන...අද තමයි පලවෙනි වතාවට සයිට් එකට ආවේ.මං ගොඩක් සුබපතනවා ඔයාලට දිගටම මේ වැඩේ කරගෙන යෑමට ඕනෑ කරන ශක්තිය,ධෛර්ය ලැබේවා කියලා!ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-26420569530502116442012-08-11T20:32:09.899-06:002012-08-11T20:32:09.899-06:00සතුටුයි දුවලගෙ බ්ලොග් එක කියවන්න ලැබුනු එක ගැන. හර...සතුටුයි දුවලගෙ බ්ලොග් එක කියවන්න ලැබුනු එක ගැන. හරියට වෛද්‍ය උපදෙස් පිළිපදිනකොට අසනීප ගතිය අඩුවෙයි. සුබපැතුම් දුවලා දෙන්නටම. ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5679433335900138249.post-74367657462113333322012-08-11T19:59:23.518-06:002012-08-11T19:59:23.518-06:00නිදුක් නීරෝගීබාවය නිරතුරුවම පවතීවා :)නිදුක් නීරෝගීබාවය නිරතුරුවම පවතීවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com